Google OTP ප්‍රශ්නය තියෙන අයට

SkymaxSl

Junior member
  • Jul 3, 2021
    58
    32
    18
    Rome
    Fb එකේ නිතරම දකිනවා ගූගල්, ඇමසන් , පයනිර් වල OTP එන්නේ නෑ කියලා, ගොඩක්ම google වෙරිෆිකේශන් වල.

    මේකට හේතුව මම දන්නා තරමින් ලංකාවේ ISP ලා ගූගල් sms gateway block කරලා තියෙන්නේ.අනික් ඒවත් එහෙම වෙන්න ඕනේ ගොඩක්ම ගූගල් තමා බ්ලොක්. අපේ OTP කෝඩ් එක එහෙන් ඇවිත් තියෙන්නේ. මෙහෙන් අපිට ISP OTP එක ෆෝවාඩ් කරන්නේ නෑ.

    මේක ගැන මම නෙට්වර්ක් 3න් ම ඇහුවා එයාලා මොකද කියන්නේ කියලා

    1. අංක එකේ ජාලේ කියනවා ගූගල් එක අංක එකේ ජාලේ බ්ලොක් කරලාලු🤣😂 එක නම් බොරු ඇ.මම කීවහේතුවේ අනික් පැත්ත මුන් කියනවා

    2. හච් එක, දන්නේ නෑ වගේ අපිට කියනවා OTP එන්නේ නැත්තම් customer care සම්බන්ධ වෙන්න උදව් කරන්නම් කියලා

    3. මොබිටෙල් එකත් එහෙමයි OTP REQUEST කරපු නම්ම්බර් එක සහ වේලාව ඉල්ලලා තිබ්බා.

    කියන්න තියෙන්නේ කවුරු හරි OTP REQUEST කරනවා නම් කරන්න කලින් අදාල නෙට්වර්ක් එකේ නියෝජිත සහය අරගෙන live එකේ ඉද්දිම code එක request කරලා චෙක් කරගන්න ඒක. හච්,මොබිටෙල් කියලා තියෙනවා වගේ සමහර විට කෝඩ් එක බලලා ඔයාට කියන්න බැරි නෑ

    මේ OTP ප්‍රශ්ණෙට මේ නෙට්වර්ක් 4 දැන් 3යි මෙයාලා GSMA OPEN GATEWAY එකත් එක්ක sign una, මේකෙන් එක කොටසක් තමා OTP API හදන එක. මේගොලෝ තමා ලෝකේ හැම network service එකකටම OTP gateway system එක හදන්නේ.

    පුදුමෙට කරුණ නම් මේගොල්ලො මේකට join උනේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් 31. හරියටම අදට අවුරුද්දයි තාම solution 1ක් නෑ

    අර උඩ කීවා ක්‍රමයට කරලා හරි ගියොත් comment 1k දාන්න
    හරි ගියේ නැත්තම් පිටරට නම්බර් එකට හෝ virtual number එකකට verification code gnna blnna

    ලිවේ skymax
     
    Attachments

    • IMG_20241030_155127.jpg
      IMG_20241030_155127.jpg
      88.7 KB · Views: 177
    • IMG_20241030_155042.jpg
      IMG_20241030_155042.jpg
      86.5 KB · Views: 170
    Last edited:

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මම ඒත් මොකද කියල බැලුව google account එකට දාපු number එක verify කරගන්න බැරි ඇයි කියල

    මුන් මෙහෙම otp එක block කරන්න හේතුව මොකක්ද

    ඔහොම අවුලක් නැහැනේ OTP හොදට එනවා
    Google account එකෙන් otp එන්නෙ නෑ
    ------ Post added on Oct 31, 2024 at 7:49 PM
     
    • Like
    Reactions: SkymaxSl

    SkymaxSl

    Junior member
  • Jul 3, 2021
    58
    32
    18
    Rome
    මම ඒත් මොකද කියල බැලුව google account එකට දාපු number එක verify කරගන්න බැරි ඇයි කියල

    මුන් මෙහෙම otp එක block කරන්න හේතුව මොකක්ද

    Google account එකෙන් otp එන්නෙ නෑ
    ------ Post added on Oct 31, 2024 at 7:49 PM
    Google rcs platform eka nisa and many other reasons
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    TFS! Google විතරක් නෙවෙයි සමහර numbers වලට Whatsapp වගේ ඒවත් එන්නෙ නෑ. තව webesites වගේක accounts අලුතින් හදන්න ගිහින් බැරිවුණා කලින් දවසක්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    GSMA OPEN GATEWAY එකත් එක්ක sign una, මේකෙන් එක කොටසක් තමා OTP API හදන එක. මේගොලෝ තමා ලෝකේ හැම network service එකකටම OTP gateway system එක හදන්නේ.
    ඒ මොන හුම්තක්ද ඒ . පැහැදිලි කොරපිය
     
    • Like
    Reactions: SkymaxSl

    SkymaxSl

    Junior member
  • Jul 3, 2021
    58
    32
    18
    Rome
    meka liyapu eka moda huttek.

    lankawe ISP la google block karapu seen ekak nemei, google eken ape network wala samahara number ranges blacklist karala.
    ape huttalage wada nisa thama ithin.
    😂🤣🤣මේක අවුල පටන් ගත්තේ කෝවීඩ් ආවට පස්සේ. Covid19 එන්න කලින් ලංකාවේ OTP සර්විස් එක කරේ 3rd party Service provider ලා. ගූගල් විතරක් newe Aws,paypal, Payoneer fiverr platform වලත් එන්නේ නෑ එතකොට උනුත් ලංකාවේ නෙට්වර්ක් බ්ලොක් කරලා ඇත්තේ ඔයා කියන විදිහට, එතකොට වෙන රටක නම්බර් එකක් දැම්මාම කෝඩ් එන්නයි අපිට එන්නේ නැති වෙන්නයි මොකක්ද හේතුව ?? අනික් රටවල් බ්ලොක් නෑ අපිව බ්ලොක් ලු ,, මරු තියාරිය ඩයලොග් එකේද වැඩ?😂🤣

    ඒ මොන හුම්තක්ද ඒ . පැහැදිලි කොරපිය
    කියවන්න ඕක GSMA OPEN තමා ලෝකේ දුරකථන සමාගම් වලට OTP API හදන්නේ. එයාලා හරහා තම Otp කෝඩ් එන්නේ එයාලා එක්ක join උනාට පස්සේ
    ------ Post added on Oct 31, 2024 at 8:54 PM

    google youtube verification walata oka hariyata enawalu.
    ඒ නිසාම තමා සෑහෙන කල් ඉඳන් බලලා පෝස්ට් එක දැම්මේ
    ------ Post added on Oct 31, 2024 at 8:54 PM
     
    Attachments

    • IMG_20241031_162310.jpg
      IMG_20241031_162310.jpg
      315 KB · Views: 80

    SkymaxSl

    Junior member
  • Jul 3, 2021
    58
    32
    18
    Rome
    meka liyapu eka moda huttek.

    lankawe ISP la google block karapu seen ekak nemei, google eken ape network wala samahara number ranges blacklist karala.
    ape huttalage wada nisa thama ithin.
    Covid වලින් පස්සේ ලංකාවේ 3rd party OTP provider ලා අයින් උනා.එදා ඉඳන් මේ අවුල තියෙනවා

    Aluthin account hadana ewunta nam prashne thamai, Already accounts thiyena un Authy app eka dagaththa nam hari
    ඒ අයටත් authenticator app එකේ කෝඩ් ඒක හරි යන්නේ නෑ.මට හරි ගියේ නෑ app එකේ කෝඩ් දුන්නාට
    ------ Post added on Oct 31, 2024 at 9:00 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    කියවන්න ඕක GSMA OPEN තමා ලෝකේ දුරකථන සමාගම් වලට OTP API හදන්නේ. එයාලා හරහා තම Otp කෝඩ් එන්නේ එයාලා එක්ක join උනාට පස්සේ
    dan oya labbata api join une giya awuruddenam, ita kalin yasa ageta OTP awe? anika mona lababtada OTP walata witahrak API hadanna wenama company ekk? yako ithin pita rataka ekek apita msg ewwath enawane ): okata wenama otp gahanna company gahagena natanna one nane?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,879
    113
    Fb එකේ නිතරම දකිනවා ගූගල්, ඇමසන් , පයනිර් වල OTP එන්නේ නෑ කියලා, ගොඩක්ම google වෙරිෆිකේශන් වල.

    මේකට හේතුව මම දන්නා තරමින් ලංකාවේ ISP ලා ගූගල් sms gateway block කරලා තියෙන්නේ.අනික් ඒවත් එහෙම වෙන්න ඕනේ ගොඩක්ම ගූගල් තමා බ්ලොක්. අපේ OTP කෝඩ් එක එහෙන් ඇවිත් තියෙන්නේ. මෙහෙන් අපිට ISP OTP එක ෆෝවාඩ් කරන්නේ නෑ.

    මේක ගැන මම නෙට්වර්ක් 3න් ම ඇහුවා එයාලා මොකද කියන්නේ කියලා

    1. අංක එකේ ජාලේ කියනවා ගූගල් එක අංක එකේ ජාලේ බ්ලොක් කරලාලු🤣😂 එක නම් බොරු ඇ.මම කීවහේතුවේ අනික් පැත්ත මුන් කියනවා

    2. හච් එක, දන්නේ නෑ වගේ අපිට කියනවා OTP එන්නේ නැත්තම් customer care සම්බන්ධ වෙන්න උදව් කරන්නම් කියලා

    3. මොබිටෙල් එකත් එහෙමයි OTP REQUEST කරපු නම්ම්බර් එක සහ වේලාව ඉල්ලලා තිබ්බා.

    කියන්න තියෙන්නේ කවුරු හරි OTP REQUEST කරනවා නම් කරන්න කලින් අදාල නෙට්වර්ක් එකේ නියෝජිත සහය අරගෙන live එකේ ඉද්දිම code එක request කරලා චෙක් කරගන්න ඒක. හච්,මොබිටෙල් කියලා තියෙනවා වගේ සමහර විට කෝඩ් එක බලලා ඔයාට කියන්න බැරි නෑ

    මේ OTP ප්‍රශ්ණෙට මේ නෙට්වර්ක් 4 දැන් 3යි මෙයාලා GSMA OPEN GATEWAY එකත් එක්ක sign una, මේකෙන් එක කොටසක් තමා OTP API හදන එක. මේගොලෝ තමා ලෝකේ හැම network service එකකටම OTP gateway system එක හදන්නේ.

    පුදුමෙට කරුණ නම් මේගොල්ලො මේකට join උනේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් 31. හරියටම අදට අවුරුද්දයි තාම solution 1ක් නෑ

    අර උඩ කීවා ක්‍රමයට කරලා හරි ගියොත් comment 1k දාන්න
    හරි ගියේ නැත්තම් පිටරට නම්බර් එකට හෝ virtual number එකකට verification code gnna blnna

    ලිවේ Akila
    Fb: skyakimax1
    Having similar issue enabling RCS. Parana phone eke RCS enable wela thibba. dan aluth eke RCS enable karaganna ba. Google support ekatath katha kara. untath hithaganna ba ehema wenne kohomada kiyala. model eka supported. un eka confirm kara.
     
    • Like
    Reactions: Draco Malfoy