Fb එකේ නිතරම දකිනවා ගූගල්, ඇමසන් , පයනිර් වල OTP එන්නේ නෑ කියලා, ගොඩක්ම google වෙරිෆිකේශන් වල.
මේකට හේතුව මම දන්නා තරමින් ලංකාවේ ISP ලා ගූගල් sms gateway block කරලා තියෙන්නේ.අනික් ඒවත් එහෙම වෙන්න ඕනේ ගොඩක්ම ගූගල් තමා බ්ලොක්. අපේ OTP කෝඩ් එක එහෙන් ඇවිත් තියෙන්නේ. මෙහෙන් අපිට ISP OTP එක ෆෝවාඩ් කරන්නේ නෑ.
මේක ගැන මම නෙට්වර්ක් 3න් ම ඇහුවා එයාලා මොකද කියන්නේ කියලා
1. අංක එකේ ජාලේ කියනවා ගූගල් එක අංක එකේ ජාලේ බ්ලොක් කරලාලු
එක නම් බොරු ඇ.මම කීවහේතුවේ අනික් පැත්ත මුන් කියනවා
2. හච් එක, දන්නේ නෑ වගේ අපිට කියනවා OTP එන්නේ නැත්තම් customer care සම්බන්ධ වෙන්න උදව් කරන්නම් කියලා
3. මොබිටෙල් එකත් එහෙමයි OTP REQUEST කරපු නම්ම්බර් එක සහ වේලාව ඉල්ලලා තිබ්බා.
කියන්න තියෙන්නේ කවුරු හරි OTP REQUEST කරනවා නම් කරන්න කලින් අදාල නෙට්වර්ක් එකේ නියෝජිත සහය අරගෙන live එකේ ඉද්දිම code එක request කරලා චෙක් කරගන්න ඒක. හච්,මොබිටෙල් කියලා තියෙනවා වගේ සමහර විට කෝඩ් එක බලලා ඔයාට කියන්න බැරි නෑ
මේ OTP ප්‍රශ්ණෙට මේ නෙට්වර්ක් 4 දැන් 3යි මෙයාලා GSMA OPEN GATEWAY එකත් එක්ක sign una, මේකෙන් එක කොටසක් තමා OTP API හදන එක. මේගොලෝ තමා ලෝකේ හැම network service එකකටම OTP gateway system එක හදන්නේ.
පුදුමෙට කරුණ නම් මේගොල්ලො මේකට join උනේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් 31. හරියටම අදට අවුරුද්දයි තාම solution 1ක් නෑ
අර උඩ කීවා ක්‍රමයට කරලා හරි ගියොත් comment 1k දාන්න
හරි ගියේ නැත්තම් පිටරට නම්බර් එකට හෝ virtual number එකකට verification code gnna blnna
ලිවේ skymax

Attachments
Last edited: