google paid apps

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    hello machanla.

    man app ekek hadala eka paid ekak hatiyata danna ene. but google eke merchant lankawata naha kiyalane tiyenne. kohomada eken api direct salli ganna puluwan widiyata hadanne? please help me
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ගූගල් එකෙන් ගන්න බැහැ
    ඇප් එක iOS වලට හදලා ඇපල් ස්ටෝ එකට දාපන් සල්ලි ගන්න පුලුවන් (විස්වාස කරපන් ලංකාවෙ බැංකුව සිලෙක්ට් කරලා බ්‍රාන්ච් එකත් සිලෙක්ට් කරන්න පුලුවන් iTunes Connect එකේ බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරද්දි)
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    na machan man me android ekata haduwe themes wagayak. eka ios baha.