අපි දන්න කියන Google කොම්පැනියම දෙන Picasa 3
මේක නොමිලේ දෙන වගේම පින්තූර වලට හොද වැඩ කොටසක් කරගන්න පුළුවන් Tool එකක්.http://picasa.google.com/ අඩවියට ගියාම මේක download කරගන්න පුළුවන්. Download file එකත් 14 MB වගේ පොඩි file එකක්. හැබැයි මේකෙන් කරගන්න පුළුවන් වැඩ නම් නියමයි. Image වලට effects දාන්න. ඒවායෙන් slideshow හදාගන්න. Tune කර ගන්න, එතකොට Image ඕන ඕන විදියට Customize කරගන්න, Organize කර ගන්න වගේම Internet එකට Upload කර ගන්නත් පුළුවන්.
මීට අමතරවත් වැඩ ගොඩක් කර ගන්න හැකිබව ඔය අයත් මේක පාවිච්චිකරානම් දැනගනීවි...
MEthanin gaththe- http://sathsamudura.blogspot.com/2011/04/google-picasa-3.html