Google pixcel

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මචං google pixel එකට earphone එකක් එන්නෙ නෑ නේද? ඒ වෙනුවට මොකක් හරි පෝං එකත් එක්කම දෙනවද නැත්නම් අර එයාපොඩ්ද මොකක්ද එකක් ගන්න ඕනද?නෝ අයිඩියා... මං දන්නෑ... හේල්ප්ප්ප් :(
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,196
    20,272
    113
    නැහ...හෙඩ් සෙට් එකක් එන්නේ නෑ....
    ලංකාවේ නම් දන්නේ නෑ..ඔස්ට්‍රේලියා ඇන්ඩ් ෆ්‍රාන්ස් වල හේඩ් සෙට් එකක් දෙනවා මොකද එහෙ නීතියේ හැටියට ෆෝන් එකත් එක්ක හෙඩ් සෙට් එකක් දෙන්න ඕනි...
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    නැහ...හෙඩ් සෙට් එකක් එන්නේ නෑ....
    ලංකාවේ නම් දන්නේ නෑ..ඔස්ට්‍රේලියා ඇන්ඩ් ෆ්‍රාන්ස් වල හේඩ් සෙට් එකක් දෙනවා මොකද එහෙ නීතියේ හැටියට ෆෝන් එකත් එක්ක හෙඩ් සෙට් එකක් දෙන්න ඕනි...
    එතකොට බන් ඔය පෝන් පාවිච්චි කරන උන් සිංදු එහෙම අහන්නෙ නැද්ද? :rolleyes:
     
    • Sad
    Reactions: NaiRobi

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඵන්නෙ නෑ..මේ වගේ USB-C to 3.5mm headphone adapter ඵකක් ගන්න..

    MU7E2.jpeg
     
    • Like
    Reactions: Champ HB

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,196
    20,272
    113
    එතකොට බන් ඔය පෝන් පාවිච්චි කරන උන් සිංදු එහෙම අහන්නෙ නැද්ද? :rolleyes:
    headset wenama ganna oni....hebai USB C to 3.5 converter ekak enawa.....e nisa thiyena ewa use karanna puluwan
     
    Last edited: