Nope bro. thanks to the optical zoom, I got some wow-level shots with my 8 Pro.Who the hell needs that much of a zoom in real life? Unnecessary features from android
Galaxy Fold 7 එකත් පට්ටම ලස්සනයි බන්පට්ට අවුලක ඉන්නේ
දැන් මෙහෙ ප්‍රී ඔඩර් ඇක්ටිව් වෙලා පික්සල් 10 එකට
ඒත් හිත කියනවා ගැලක්සියකට පල කියලා එන පෙබරවාරියේ
මේකේ කැම් එක නම් පට්ට ඉන්පෘමන්ට් එකක් තියේ
මන් ප්‍රොසා ගැන නම් වොරි නෑ. මොකද ගේම් ගහන්නෙත් නෑ. පිසි එකේ වැඩ පොන් එකෙන් කරන්න යන්නෙත් නෑ
මෙකේ බජට් එක පට්ට රිසනබල් ගැලක්සියත් එක්ක බලද්දි. ඩේටා ප්ලැන් එකක් එක්ක ගත්තොත් නිකන් ගත්තා වගේ.
Nope bro. thanks to the optical zoom, I got some wow-level shots with my 8 Pro.
Optical zoom කියලා ෂුවර්ද
Ai ජිල්මාට් එකක් වගේ
| Main Camera | |
|---|---|
| Triple | 50 MP, f/1.7, 25mm (wide), 1/1.31", 1.2µm, dual pixel PDAF, OIS 48 MP, f/2.8, 113mm (periscope telephoto), 1/2.55", dual pixel PDAF, OIS, 5x optical zoom 48 MP, f/1.7, 123˚ (ultrawide), 1/2.55", dual pixel PDAF |
| Features | Multi-zone Laser AF, LED flash, Pixel Shift, Ultra-HDR, panorama, Best Take, Zoom Enhance |
| Video | 8K@30fps (via cloud-based upscaling), 4K@24/30/60fps, 1080p@24/30/60/120/240fps; gyro-EIS, OIS, 10-bit HDR |
5x optical වදිනවාOptical zoom කියලා ෂුවර්ද
Ai ජිල්මාට් එකක් වගේ
උඹ ISP එකෙක් එක්ක යමන්කෝ බන්යකො ස්ටොක් ඇවිල්ලා iPhone එකට වඩා ගනම් නේ
සිහිනේ බෝද වෙන්නයි යන්නේ
ඔව් කොහොමත් Mobile Plan එකට ගන්නේ Pixel 9 Pro XL එකට ඩොලර් දහයයි වැඩිපුර මාසෙට දෙන්න ඕනේ Pixel 10 Pro XL එකට ඩොලර් 40 ක් දෙන්න ඕනේ මාසෙට වැඩිපුර5x optical වදිනවා
20x වගේ වෙනකල් ඔරිජිනල් රෙසලුෂන් එකෙන් ඩිජිටල් ප්‍රොෙසස් වෙලා ඉමේජ් එක වදිනවා මචං
එතැනින් එහාට AI තමා බඩු ඩිවලප් කරන්නේ
ආයේ ඉතිම් පික්සල් නම් AI. AI නම් පික්සල්
මම හිතන්නේ AI හොඳටම ඔප්ටිමයිස් කරන්නේ මුන්
මැක්ස් සුම් ගැහුවත් කොලිටි ලොස් එක පට්ට අඩුයි
හැබැයි මගේ ෆෝන් එකේ මම එක අවුලක් දකිනවා. විඩියෝ වලදි සුම් ඉෆෙක්ට් එක ස්මූත් වදින් නෑ. සූම් වෙන එක පෙලක් වෙලාවට මිලි තප්පර ගාණක් ලැග් වෙනවා. මේ වෙද්දි ඒ අවුල ෆික්ස් වෙලා ඇති. ඒ හැර මට උන්ගේ කැම් එක ගැන කම්ප්ලේන් නෑ.
උඹ ISP එකෙක් එක්ක යමන්කෝ බන්
එතකොට ඉන්ස්ටෝල්මන්ට් නේ යන්නේ. මුලින් පොඩි ගානක් දාලා
නිකන් වගේ එතකොට
අනික තඩි ඩිස්කවුන්ට් එකකුත් වදිනවා
ඇපල් නම් තේරුමක් නෑ මචං
මගේ නම් හිත දුවන්නේ පික්සල් සැම්සුන් අතරේ
ටිකක් සැම්සුන් පැත්තට බර වෙලා
------ Post added on Aug 21, 2025 at 5:09 AM
Pixel phone lankawata weda na signal case kiyanwa? Aththada ban owa?5x optical වදිනවා
20x වගේ වෙනකල් ඔරිජිනල් රෙසලුෂන් එකෙන් ඩිජිටල් ප්‍රොෙසස් වෙලා ඉමේජ් එක වදිනවා මචං
එතැනින් එහාට AI තමා බඩු ඩිවලප් කරන්නේ
ආයේ ඉතිම් පික්සල් නම් AI. AI නම් පික්සල්
මම හිතන්නේ AI හොඳටම ඔප්ටිමයිස් කරන්නේ මුන්
මැක්ස් සුම් ගැහුවත් කොලිටි ලොස් එක පට්ට අඩුයි
හැබැයි මගේ ෆෝන් එකේ මම එක අවුලක් දකිනවා. විඩියෝ වලදි සුම් ඉෆෙක්ට් එක ස්මූත් වදින් නෑ. සූම් වෙන එක පෙලක් වෙලාවට මිලි තප්පර ගාණක් ලැග් වෙනවා. මේ වෙද්දි ඒ අවුල ෆික්ස් වෙලා ඇති. ඒ හැර මට උන්ගේ කැම් එක ගැන කම්ප්ලේන් නෑ.
උඹ ISP එකෙක් එක්ක යමන්කෝ බන්
එතකොට ඉන්ස්ටෝල්මන්ට් නේ යන්නේ. මුලින් පොඩි ගානක් දාලා
නිකන් වගේ එතකොට
අනික තඩි ඩිස්කවුන්ට් එකකුත් වදිනවා
ඇපල් නම් තේරුමක් නෑ මචං
මගේ නම් හිත දුවන්නේ පික්සල් සැම්සුන් අතරේ
ටිකක් සැම්සුන් පැත්තට බර වෙලා
------ Post added on Aug 21, 2025 at 5:09 AM
5x optical වදිනවා
20x වගේ වෙනකල් ඔරිජිනල් රෙසලුෂන් එකෙන් ඩිජිටල් ප්‍රොෙසස් වෙලා ඉමේජ් එක වදිනවා මචං
එතැනින් එහාට AI තමා බඩු ඩිවලප් කරන්නේ
ආයේ ඉතිම් පික්සල් නම් AI. AI නම් පික්සල්
මම හිතන්නේ AI හොඳටම ඔප්ටිමයිස් කරන්නේ මුන්
මැක්ස් සුම් ගැහුවත් කොලිටි ලොස් එක පට්ට අඩුයි
හැබැයි මගේ ෆෝන් එකේ මම එක අවුලක් දකිනවා. විඩියෝ වලදි සුම් ඉෆෙක්ට් එක ස්මූත් වදින් නෑ. සූම් වෙන එක පෙලක් වෙලාවට මිලි තප්පර ගාණක් ලැග් වෙනවා. මේ වෙද්දි ඒ අවුල ෆික්ස් වෙලා ඇති. ඒ හැර මට උන්ගේ කැම් එක ගැන කම්ප්ලේන් නෑ.
Thibbath Digital Zoom thiyenne. mama hithanne meka AI seen ekak ara Samsung eke moon photo wage100× Optical zoom කොහෙද බං ඔය ෆෝන් කැමරා වල..ඕකේ තියෙන්නේ 5× Optical zoom.
Main Camera Triple 50 MP, f/1.7, 25mm (wide), 1/1.31", 1.2µm, dual pixel PDAF, OIS
48 MP, f/2.8, 113mm (periscope telephoto), 1/2.55", dual pixel PDAF, OIS, 5x optical zoom
48 MP, f/1.7, 123˚ (ultrawide), 1/2.55", dual pixel PDAFFeatures Multi-zone Laser AF, LED flash, Pixel Shift, Ultra-HDR, panorama, Best Take, Zoom Enhance Video 8K@30fps (via cloud-based upscaling), 4K@24/30/60fps, 1080p@24/30/60/120/240fps; gyro-EIS, OIS, 10-bit HDR