Samsung S23 Ultra Vs Google Pixel 7 Pro

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    කොල්ලයි බල්ලයි හැම එකා ගාවම ඇපල් තියෙන නිසා ඒක සෙට් නෑ. :baffled:

    Unique ෆෝන් එකක් නිසා Pixel සෙට්, කැමරා එකත් සුපිරිලු.
    ඒත් Zooming ගත්තොත් S23 Ultra එක තරම් Pixel 7 Pro එක Zoom කරන්න බෑ නේද?

    Price නම් අවුලක් නෑ ඔය දෙකේම.

    ඔය දෙක use කරන උන් experience Share කරහන්කො.

    Pixel 8Pro එනකම් ඉදල ඒකම ගන්නත් හිතෙනව වෙලාවකට 🙄
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    S23 Ultra use karanawa
    Pixel 7 pro එක යාලුවෙක් ලග තියෙනවා
    s23 ultra එකට පලයන්. display, camera versatile සහ fingerprint ෆාස්ට්.

    මම iphone 14 pro max එකේ ඉදන් 23 ultra එකට මාරු උනේ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    S23 Ultra use karanawa
    Pixel 7 pro එක යාලුවෙක් ලග තියෙනවා
    s23 ultra එකට පලයන්. display, camera versatile සහ fingerprint ෆාස්ට්.

    මම iphone 14 pro max එකේ ඉදන් 23 ultra එකට මාරු උනේ.

    7pro එපා කියන්න හේතුව මොකක්ද?Stabilization හොඳම මොකෙද මචන් ඔය දෙකෙන්
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,078
    15,132
    113
    S23 Ultra use karanawa
    Pixel 7 pro එක යාලුවෙක් ලග තියෙනවා
    s23 ultra එකට පලයන්. display, camera versatile සහ fingerprint ෆාස්ට්.

    මම iphone 14 pro max එකේ ඉදන් 23 ultra එකට මාරු උනේ.

    Phone එක ලොකු වැඩි නැද්ද බන්? Samsung S23 Ultra
     
    • Like
    Reactions: Erzo and NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Phone එක ලොකු වැඩි නැද්ද බන්? Samsung S23 Ultra
    ලොකු වැඩි
    1690093833984.jpeg

    මේක දාගෙන ඉන්නේ. එතකොට ශේප්. use කරන්න ලේසි
    7pro එපා කියන්න හේතුව මොකක්ද?Stabilization හොඳම මොකෙද මචන් ඔය දෙකෙන්
    7pro එකට වඩා 23 එක premium වගේ ෆිඉල් එකක් තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Y bun..? Iphone hari nedh da..?
    Goduk aewun oke anith pethtane karanne..? Iphone awulak nathuwa awurudu 5-7 adinnath puluwan ney da..?
    iphone එක අවුලක් නැ
    කැමරා එක නම් s23 එක හොදයි.
    Payment කරන්න ලේසි s23 එක finger print unlock නිසා සහ wallet එක open කරන්න ඕනේ නැති නිසා.
    දැනට primary s23 secondary iphone.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    උඹ කැමති ඵකක් ගනින් ඉතිං..මම ගත්තොත් ඔය 2න් ගන්නේ පික්සල් සැම්සන් ෆෝන් වලට කැමති නැති නිසා..
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,584
    9,604
    113
    මටනම් ඇපල් සෙට්. ඒත් දැන් හැම එකා ලඟම තියන නිසා කැමති නෑ. UX නම් මරු ඇපලෙ
     
    • Like
    Reactions: NRTG