මම හිතාගෙන ඉන්නවා ගූගල් පික්සල් ප්‍රො 7 හරි ගූගල් පික්සල් 8 එක හරි ගන්න. 8 ප්‍රෝ එක ගන්න නම් බජට් එක මදි. මේ දෙකෙන්
1) මොකද්ද හොද ෆෝන් එක
2) පාවිච්චි කරන අය ඉන්නව නම් තමන්ගෙ එක්ස්පීරියන්ස් එක මොකද්ද
3) පික්සල් ගන්න එපා කියලා කියනව නම් ඇයි
4) රත් වෙනවා අසීමිත ලෙස කියනව. ඇත්තක් තියෙද
5) මට ඇත්තටම අවශ්‍යතාවය හොද කැමරා ෆෝන් එකක්.
7) ඇපල් ඩිවයිස් එකක් එක්ක කම්පෙයාර් කලොත්, පික්සල් 7, පික්සල් 8 එකේ කැමරා කොලිටියට සමාන ඇපල් මොන ඩිවයිස් එකද
මෙන්න මේ විස්තර ටික ගැන අයිඩියා එකක් ඕන.. දැනට හිර වෙලා ඉන්නෙ ගන්නෙ නැතුව..