Google play apps

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Machan oya flippa.com eke wage google apps tiyenne 1000usd walata wage 600usd monthly income enawa kiya kiya dala.mewa boruda.nattan income enawada mehema app buy karoth?
     
    • Like
    Reactions: barath dpriye

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඇත්ත බන්. මමත් මාසෙට ඩොලර් 2000න් උඩ තියාන ආව. මේ මාසේ තමා කෙල උනේ. ඇඩ්ස් නැතිව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ඇත්ත බන්. මමත් මාසෙට ඩොලර් 2000න් උඩ තියාන ආව. මේ මාසේ තමා කෙල උනේ. ඇඩ්ස් නැතිව

    Ade seriously.wikunanna tiyena ekak gathoth safe da bn?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    ඒ දාපු ගණන් හරි බං මොකද flippa එකේ adsense income verify කරන්න ඕන බොරු දාන්න බෑ. ඒත් ගොඩක් වෙලාවට උන් ඕව සෙල් කරන්නේ ට්‍රෙන්ඩ් එක අඩු වීගෙන එනකොට ඉන්කම් අඩු වීගෙන එනකොට.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ade seriously.wikunanna tiyena ekak gathoth safe da bn?




    safe ඒ උනාට reskin කරද්දී assets ඔක්කොම මාරු කරන්න ඕනේ මචං ගේම් එකේ.එකම වගේ පෙනෙද්දීත් කවුරුත් ගේම් එහෙම සෙල්ලන් කරන්නේ නෑ නේ. අනික ගුගල් සර්ච් කරාම ඕනේ තරම් සෝර්ස් කෝඩ් එනවා :yes: