Google play console

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,718
    113
    octagon
    මගේ id එක සිංහල නිසා වෙන්න ඇති fail උනා . licence එක renew කරපු නිසා දැන් තියෙන්නේ කොලයක් . ඒක දාන්න බැරි වෙයි නේද . දෙපැත්තක් ඉල්ලනවා . A4 sheet එකක්නේ තියෙන්නේ licence කියලා . පාස්පෝට් නෑ මට . කලින් තිබුන ලයිසන් එක punch කරලා තියෙනවා RMV එකෙන් . එක දාන්න බෑ නේද ?
    මොකද කරන්නේ .
     
    • Like
    Reactions: AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ID eka translate karawala submit karanna barida, oya exam certificate walata karanawa wage.


    Search ekak Dala baluwada similar cases native language walin doc submit karama mokada kiyala