Google Play Store එකේ ඇප් එක දාද්දි..

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Google Play Store එකේ ඇප් එක දාද්දි..

    ....
    ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    new-google-play-store-mobile.jpg
    මචං මගේ App එකක් තියනවා. මට ඒක play store එකට දාගන්න ඕන. Account එකක් තියන කෙනෙක් ඉන්නව නම් Upload කරලා දෙනවද:), ලොකු හෙල්ප් එකක්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දාපන් මචං අමාරු නෑ දන්න.උබෙම අකවුන්ට් එකක් හදා ගත්තේ නැද්ද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඩොලර් 25යි නේ බන්
    ඒක දීල එකවුන්ට් එකක් අරගෙන දාගනින්

    ගොඩක් අය වෙන අයගෙ ඇප් දාන්න කැමති නෑ බන්, මොනවා හරි කොපිරයිට් සීන් තියන කන්ටෙන්ට් එහෙම තියන ඇප් එකක් උනොත් Google play එකවුන්ට් එකම සස්පෙන්ඩ් වෙනවා, ඒකෙ දැනට දාල තියන අනෙක් ඇප් එක්කම
     
    • Like
    Reactions: Naradapathum

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    account එකක් නෑ මචං..
    +16:love:





    හදාගෙන හොද පෙයිඩ් ඇප් ටිකක් දාගන්න මගේ මේ මාසේ 1600යුරෝ ගානක් තියෙනවා.:yes:
    පාඩු නෑ නිකන් දාන ඇප් නේ ඔක්කොම පෙයිඩ් මම නම් දාල තියෙන්නේ :yes:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඩොලර් 25යි නේ බන්
    ඒක දීල එකවුන්ට් එකක් අරගෙන දාගනින්

    ගොඩක් අය වෙන අයගෙ ඇප් දාන්න කැමති නෑ බන්, මොනවා හරි කොපිරයිට් සීන් තියන කන්ටෙන්ට් එහෙම තියන ඇප් එකක් උනොත් Google play එකවුන්ට් එකම සස්පෙන්ඩ් වෙනවා, ඒකෙ දැනට දාල තියන අනෙක් ඇප් එක්කම

    වෙබ් cast එකක පොඩි player එකක් මචං. template වලින් හදපු free app එකක් මේක.
    +16
     
    Last edited: