Google Play Store Help

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    තනියම හදපු App එකක් කොහොමද Play Store එකට සල්ලි ගෙවන්නේ නැතුව දාන්නේ. 25$ ඉල්ලනවා Play Store දාන්න:( Free Publish කරන විදියක් දන්නවද කවුරුහරි:nerd:
     
    • Like
    Reactions: Profile_01

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඔක්කොම නිකං ගන්න බලන් ඉන්න එපා මචං. ඔය ගාන රු. 3828 ක් වගෙනේ. ගෙවල ගනිං...පස්සේ උබට ඕන තරම් ඇප්ස් දාගන්න පුලුවන්නේ. ඇයි නිකං ගන්න බලන්නේ? නිකං දෙන්නේ නෑ. iOS වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් වල ගානත් අඩුයි , restriction අඩුයි. ඒ තියලත් තව නිකන් දෙන්න පිස්සුයේ උන්ට :D
     
    • Like
    Reactions: Mr.Underwear

    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    ඔක්කොම නිකං ගන්න බලන් ඉන්න එපා මචං. ඔය ගාන රු. 3828 ක් වගෙනේ. ගෙවල ගනිං...පස්සේ උබට ඕන තරම් ඇප්ස් දාගන්න පුලුවන්නේ. ඇයි නිකං ගන්න බලන්නේ? නිකං දෙන්නේ නෑ. iOS වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් වල ගානත් අඩුයි , restriction අඩුයි. ඒ තියලත් තව නිකන් දෙන්න පිස්සුයේ උන්ට :D

    බම්ප්

    +rep added
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබ තාම student කෙනෙක්නම් ගාන එකතු කරපං. නැත්නම් market කරන්න පුලුවන් හොද ඇප් එකක් හදපං. එතකොට ඒක පාඩුවක් වෙන්නේ නෑ. අනික Dev console එක ගැන හොදට study කරන්න පුලුවන් , ඇප් එකක් කොහොමද මිනිස්සු අතරට යන්නේ කියල :D