Google Plus Exchange

shan_wicram

Member
Aug 21, 2011
857
84
0

#####################################################################################################################################################################################################################################################################

Google Plus බාවිතා කරන එළකිරියේ...යාළුවන් සමග මම කැමතියි Google Plus Exchange කරගන්න...

කරන්න තියෙන්නේ..ඔයාලව ඔය ඉහත තියෙන Google plus page එක ඔයාලගේ..circle එකක් තුලට දාගන්න එක....එසේ කරන හැම යළුවෙක්වම මවිසින් මගේ page එකේ circle එකක් තුලට දාගන්නවා...

සරලවම කියනවා නම් එකට එක....

මෙය ගොඩක්ම වැදගත්වෙන්නේ...web site කරන අයට සහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට..

එහෙනම් යාලුවන්ට සුබ දවසක්...:cool::cool::cool:

Important:- යාළුවො මගේ page එක circle කල වහාම මට ඔයාලව circle කරන්න බැරි වෙන්න පුලුවන් මොකද මම හැමතිස්සෙම online නැති නිසා..නමුත් අද හවස ගෙදර පැමිණි වහාම ඔයාලව circle කරන බවට මම සහතික වෙනව...එම නිසා යාළු‍වනේ මට පැය 12ක් දෙන්න...ok...:yes::yes::yes:
 
Last edited:

Mr-IDM

Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya

    oken mokakda banz venne.....?