Google search කරද්දි Browser එක ක්ලෝස් වෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,068
    1
    43,478
    113
    බ්‍රව්සරේ මොකක්ද? අප්ඩේට් කරලද?
    යාහු එන එකනං හදාගන්න පුලුවන්. ක්ලෝස් වෙන එකනං වෛරස් එකක්ද දන්නෑ.
    Capture.JPG
     
    • Like
    Reactions: Solo Rider

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මම දන්නා එකෙක්ටත් එලකිරියෙන් යනවා කියලා පොස්ට් එකක් දැම්මට පස්සේ ඔය වගේම සින් එකක් උන. පොඩ්ඩක් බලපන්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    උබ වගේ අනාත කුකුල්ලු ඩිටෙක්ට් කරන්න අලුත් feature එකක් තියනවා chrome එකේ :yes::yes::yes::yes:
    උබ වගේ එකෙක් ඩිටෙක්ට් උනාම ඔටෝ ක්ලෝස් වෙනව, මොකද නැත්තං උබල අහන පයිත්තියන් ප්‍රශ්න වලට උන්ගේ සර්ච් එන්ජින් එක සවුත්තු වෙනවා
    ඒකයි ඔහොම වෙන්නෙ :lol::lol::lol::lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yanawai kiyala redda ussan gihin, fake hadan apuwaya password amathaka wela, apahu original ekenma awada uba