Google Search console data?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
පහල ස්කීන් ෂොට් තුන පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් සිටීද?
search-console දත්ත කිහිපයක් මේවට ඇඩ්සෙන්ස් වලින් ගෙවන්නේ කොහොමද?

(1.)

Screenshot-2019-08-27-11-28-18-24.png


(2.)

Screenshot-2019-08-27-11-27-30-62.png


(3.)

Screenshot-2019-08-27-12-01-54-64.png
 
Last edited:

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    ඔය ඇඩ්සෙන්ස් නෙමෙනෙ බන්..search console එකෙ පෙන්නන්නෙ උඹෙ සයිට් එක google search eke පෙන්නන විදිය.
    Clicks: උබෙ සයිට් එක කි පාරක් කිලික් කරලද කියන එක
    Position : උබෙ සයිට් එක කි වෙනියටද පෙන්නන්නෙ කියල
     
    Last edited:

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඔය මාස තුනක impression නෙහ් බන් තියෙන්නේ,8.6k 21.5k කියන අගයන් වලට ගෙවන්නේ කෝමද බන්?