Google ඒකෙන් එයාලගේ google season of docs program එක තුන්වෙනි සැරේටත් මේපාර පවත්වනවා..
මේකේ අරමුණ තමයි open source organizations වල documentation වලට කට්ටිය නැඹුරු කරන එක..මේ projects වලට select වෙන අයට අවම $4000 ක් හම්බෙනවා.. Project එකක් මාස 6ක් විතර ඇදෙනවා...
April 14 ඉඳන් applications බාර ගන්නවා ..technical writing වලට උනන්දුවක් තියෙන කෙනෙක් නම් අනිවා බලන්න try එකක් දෙන්න..
https://developers.google.com/season-of-docs/docs/participants/
අපැහැදිලි දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න.. දන්න විදිහට උත්තර දෙන්නම්...