google serch එක්ක වැඩදාමු

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
google serch එක්ක වැඩදාමු

google-doodle.png

තමන් කැමති වචන සෙට් එකට හරියන්න ගුගල් ලෝගෝ එක හදාගන්න. මේ සයිට් එකට ගිහින් සර්ච් කරන්න
google gravity කියලා ටයිප් කරලා i"m feeling lucky කියන බොත්තම ඔබන්න.
google 1337 කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
google gothic කියලා i"m feeling lucky බොත්තම ඔබන්න.
elgoog කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
google elmer fudd කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
google gansta කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
google uk කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
google loco කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
wemew fudd කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
xx-klingon කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
xx-piglatin කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
google bsd කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
google linux කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
google easter egg කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.
 
Last edited:

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
සමාවෙන්න මට පෝස්ට්එක සම්පුර්ණ කරන්න ලැබුණේ දැන්:D
 

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
තවත් දේවල් ගුගල් සමග සැගවිලා තියෙනවා.,
මේක දැන් හම්බ උනේ.
google logo කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න.

මේවිදිහට රටවල් වල සර්ච් එකට යන්නනම් ඒරටට අයිති කෙටිනම් තියෙනවා google කියලා ටයිප් කරල කෙටිනම(lk,uk,dj) ටයිප්කරලා බොත්තම i"m feeling lucky ඔබන්න ඕන
මේ ඒ වගේ tricks ටිකක්
google dj කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න = Djibouti
google lk කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න = sri lanka
google uk කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න = UK
google na කියලා ටයිප්කරල i"m feeling lucky බොත්තම ඔබන්න = Nederland


වැඩිදුර කෝඩ් සදහා
 

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
image dance

dancing.jpg

මේ සදහා වෙනදා වගේම ගුගල් ඉමේජ් සර්ච් එකක් දාන්න.
this.gif

මේවිදිහට ඇඩ්ඩස් බාර් එකේ තියෙන ඇඩ්ඩස් එක ඩිලීට් කරන්න. දැන් මේ කෝඩ් එක පේස්ට් කරල එන්ටර් ඔබන්න. මොකද්ද වෙන්නේ


Code:
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName('img'); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+'px'; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+'px'}R++}setInterval('A()',5); void(0);
:D:D:D