♦♦ GOOGLE TRICKS ♦♦

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්නෙ:yes::yes::yes:
    මගේ යාලුවන්ට අද මම කියලා දෙන්න යන්නේ GOOGLE TRICKS කීපයක්...:rolleyes:ඔයාලට කරන්න තියෙන්නේ මේවා ටික google එකේ ටයිප් කරලා මුලින්ම එන result එකට ගිහින් බලන්නයි.......

    1.Google gravity
    google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

    2.Epic Google
    google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

    3.Weenie Google
    google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම

    4.Elgoog
    google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

    5.Google Hacker
    google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මෙන්න google එක hack වෙලෝ

    6.Play PacMan on Google
    google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

    7.Do a Barrel Roll
    google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.

    8.Tilt
    google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව

    9. Google Sphere
    google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.


    10.www.googleloco.com
    www.googleloco.com එකට යන්න.මෙන්න google එක නටනෝ

    11.Annoying Google
    google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?

    12.goglogo
    www.goglogo.com එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.

    13.Google Gothic
    google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

    14.Google Rainbow
    google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ

    15.Google 133t
    google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

    16.ewmew fudd
    google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

    17.xx-klingon
    google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

    18.xx-piglatin
    google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේ ලතින් භාෂාව


    ♦♦උපුටා ගත්තෙ මේල් එකකින්♦♦
    ♦♦Repost නම් සොරි වෙන්න ඕන♦♦



     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල
    11.gif