Google Sex cup මෙවරත්_ලංකාවට

John Snow

Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    Anybody knows the meaning of 100 here?

    2hekjt2.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :angry::angry::angry:

    :angry::angry::angry:

    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ

    කිරියේ ඉන්න බලු කුක්කො පවා දන්නව සහො
    කොච්චර හොද එළකිරි වගේ කොල්ලො ඉන්න ටවුන් එකක්ද හෝමාගම කියන්නේ කියලා
    44.gif

    තෝ. දැන් ලොකේශන් එකත් වෙනස් කරලා දා ගෙන නෑ කියහන් බලන්න.:angry:

    අපිනම් ලොකේශන් වෙනස් කලේ නෑ Colombo කියලා හරිද...සහෝ :yes:

    දන්නෝ දනිති හෝමගමට අපිට වඩා අඩු දුරින් ඉන්නේ කවුද කියලා;):D
    35.gif

    අර ක‍ටුවාන , පනාගොඩ zone එකේ වැඩට ඇවිත් ඉන්න *^*&^ නිසා තමයි මේ තරම් ආඩම්බර
    ඕකුන් ෆොන් එක තියාගෙන ගහන්නේම ඕක වෙන්න ඇති
    2428803.gif

    :rofl::rofl: රිදිලා හැහෙන්න. උන තමයි වැඩිපුර හොඅලා තියෙන්නේ. අපිට ශාක්ෂි ලබිතිබෙනවා ප්‍රමාණවත්. cctv කැමරා වල සටහන් වෙලා තියනවා උබ sex කියන වච්න්නේ ගහලා හොයනවා. ඉදිරියේදී නඩු පැවරීමට වශය සියලු කටයුතු සුදානම් කරලා තියෙන්නේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :rofl::rofl: රිදිලා හැහෙන්න. උන තමයි වැඩිපුර හොඅලා තියෙන්නේ. අපිට ශාක්ෂි ලබිතිබෙනවා ප්‍රමාණවත්. cctv කැමරා වල සටහන් වෙලා තියනවා උබ sex කියන වච්න්නේ ගහලා හොයනවා. ඉදිරියේදී නඩු පැවරීමට වශය සියලු කටයුතු සුදානම් කරලා තියෙන්නේ

    මටත් කියන්ඩ තියෙන්නේ ඕකම තමා

    tumblr_meqnjwVffM1rwcb0zo1_250.gif

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද යකෝ හෝමගම උන්ට අපහාස කරල නක්කලේ දාන්නේ?????
    අපිත් දැං ඉන්නේ හෝමගම ආසන්නයේ තමා...කින්ඩි එපා හරිය.........

    පනාගොඩ අපේ සේවා සහෝදරවරු ඉතිං හෝල් සේල් එකේ බලනව සහ බානව නේහ්...
    ඒකයි ඔය......
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    කවුද යකෝ හෝමගම උන්ට අපහාස කරල නක්කලේ දාන්නේ?????
    අපිත් දැං ඉන්නේ හෝමගම ආසන්නයේ තමා...කින්ඩි එපා හරිය.........

    පනාගොඩ අපේ සේවා සහෝදරවරු ඉතිං හෝල් සේල් එකේ බලනව සහ බානව නේහ්...
    ඒකයි ඔය......

    :lol: