Google Sheet reports.

nul

Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    මම Google Forms පාවිච්චි කරලා Google Sheet එකකට data ගත්ත හැබැය් ෆොර්මැට් එක වෙනස් ඒකියන්නේ මේ විදිහට තමය් ෆොම් එකෙන් data එන්නේ

    1.PNG

    නමුත් මට ඕන මේ විදිහට

    1.1.PNG


    ගැටළුව තියෙන්නෙ formula එක මෙනුවලි එන්ටර් කරනකම් අව්ලක් නෑ හැබය් මම මේක drag කරල automatically formula එක හැදෙන්න දුන්නම මේක වෙනස් වෙනවා ඒ කියන්නේ
    2.PNG


    උඩ Rows 3නේ තියෙන්නෙ මම මෙනුවලි එන්ටර්කරපු formulas කහපාට කරල තියෙන්නෙ automatically formula එක හැදෙන්න දුන්නම එන එක formulaඑක එන්න ඕන B1 C1 D1 E1 F1 වුනාට මේක B1 C1 D1 D2 D3 විදිහට වෙනස්වෙලා තියෙනවා .ඒ කියන්නෙ Google Sheetවල එක Sheet එකක column එකක තියෙන Data තව එකක Row එකකට ලින්ක් කරන්න බැරිද .ගොඩක් data තියෙන නිසා මෙනුවලි මේක කරන්න අමරුය් .නැත්නම් මේ data පාවිච්චි කරල අපිට ඕන විදිහට රිපෝට් හදාගන්න විදිහක් නැත්ද ? (කෝඩින් නම් දන්නෙ නැ ) Google Data Studio වලින් මේක කරන්න අමරුය් flexible නැ.

    ප්‍රශ්නේ තේරුනාද මන්ද
     
    • Dislike
    • Like
    Reactions: YelaWolf and NRTG

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    BUMPER

    prashnenam tikak wage confuse bn

    balanna dnna knk udaw krai
    එකනේ වැඩේ ප්‍රශ්නේ ඔලුවේ තිබුනට කියන්න තේරෙන්නේ නෑ . කියන්න හොද විදිහක් කල්පනා කරලා බලන්න ඕන
     
    • Like
    Reactions: NRTG and hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එකනේ වැඩේ ප්‍රශ්නේ ඔලුවේ තිබුනට කියන්න තේරෙන්නේ නෑ . කියන්න හොද විදිහක් කල්පනා කරලා බලන්න ඕන

    ow samahara welwata ehema wnwa bn meke innwa excel hodatama danna aya e knk gen ahaganna
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    1.PNG




    හරි මට ඕන මේ කළු පාට ඉතලෙන් පෙන්නන නම් ටික පහලට එන්න හදල රතු පාට ඉතලෙන් පෙන්නන ටික හරහට පෙන්නන්න

    Copy paste කරල හරියන්නෙ නැ data ලින්ක් වෙන්න ඕන daily update වෙන නිසා
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,429
    3,814
    113
    View attachment 130463



    හරි මට ඕන මේ කළු පාට ඉතලෙන් පෙන්නන නම් ටික පහලට එන්න හදල රතු පාට ඉතලෙන් පෙන්නන ටික හරහට පෙන්නන්න

    Copy paste කරල හරියන්නෙ නැ data ලින්ක් වෙන්න ඕන daily update වෙන නිසා
    ohoma hari nadda

    =TRANSPOSE(FormResponses1!A1:E)
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    මට ගූගල් ෂීට් එකක් හදල දියන්කො පොඩි වැඩකට පුලුවන් එකෙක් PM එකක් දාහන්කො