මම Google Forms පාවිච්චි කරලා Google Sheet එකකට data ගත්ත හැබැය් ෆොර්මැට් එක වෙනස් ඒකියන්නේ මේ විදිහට තමය් ෆොම් එකෙන් data එන්නේ
නමුත් මට ඕන මේ විදිහට
ගැටළුව තියෙන්නෙ formula එක මෙනුවලි එන්ටර් කරනකම් අව්ලක් නෑ හැබය් මම මේක drag කරල automatically formula එක හැදෙන්න දුන්නම මේක වෙනස් වෙනවා ඒ කියන්නේ
උඩ Rows 3නේ තියෙන්නෙ මම මෙනුවලි එන්ටර්කරපු formulas කහපාට කරල තියෙන්නෙ automatically formula එක හැදෙන්න දුන්නම එන එක formulaඑක එන්න ඕන B1 C1 D1 E1 F1 වුනාට මේක B1 C1 D1 D2 D3 විදිහට වෙනස්වෙලා තියෙනවා .ඒ කියන්නෙ Google Sheetවල එක Sheet එකක column එකක තියෙන Data තව එකක Row එකකට ලින්ක් කරන්න බැරිද .ගොඩක් data තියෙන නිසා මෙනුවලි මේක කරන්න අමරුය් .නැත්නම් මේ data පාවිච්චි කරල අපිට ඕන විදිහට රිපෝට් හදාගන්න විදිහක් නැත්ද ? (කෝඩින් නම් දන්නෙ නැ ) Google Data Studio වලින් මේක කරන්න අමරුය් flexible නැ.
ප්රශ්නේ තේරුනාද මන්ද