ඊයේ පෙරෙදා ඉඳලා දැක්කා google එකට සිංහල ශබ්දකෝෂය එකතු කරලා තියනවා. එක නම් හොඳ වැඩක්, එත් මේ සිංහළ වචනවල තේරුම හොයාගන්න තවත් සිංහළ ශබ්දකෝෂයක් ඕන. හොඳ සිංහළ ශබ්දකෝෂයක් හොයා ගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?