Google Spaces :D

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මටත් මේක නම් එච්චර සෙට් වුනේ නැහැ...මේක දැක්ක ගමන් මට හිතුනේ ඇයි මුන් මේ වගේ එකක් හදන්න කාලය ශ්‍රමය වැය කරේ කියල..මුන් තියෙන සේරම උපක්‍රම දදා බලනවා..එත් මුන්ට තෙරුන් ගන්න බැරිද මේ වගේ එවලින් ෆේස්බුක් හරි වට්සැප් වලට හරි තරඟයක් දෙන්න බැහැ කියන එක...ඕක ආසියාවේ වත් ප්‍රසිද්ද වෙයිද කියල හිතන්න අමාරුයි...ගූගල් උන්ගේ ප්‍රොඩක්ට් හොද උනාට කොහේ හරි කොස්සක් හිටිනවා..මම නම් දකින්නේ උන්ගේ UI එකත් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ නැහැ...:dull::dull:

    ෆේස්බුක් දැන් යුරෝපේ ජනප්‍රියතාව ක්‍රමයෙන් අඩුවී ගෙන යන්නේ.. ඒ වෙනුවට වෙන වෙන සෝශල් නෙට්වර්ක්ස් ඇවිල්ලා..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    bump_logo_1160x387.png