ගූගල් එක වහන්න වෙනව![]()
දැන් ජනප්‍රිය වෙන්නෙ ෆේස්බුක්![]()
ඔිකත් සාරථක වෙන්නෑ![]()
![]()



ගූගල් එක වහන්න වෙනව![]()
දැන් ජනප්‍රිය වෙන්නෙ ෆේස්බුක්![]()
ඔිකත් සාරථක වෙන්නෑ![]()
![]()



මටත් මේක නම් එච්චර සෙට් වුනේ නැහැ...මේක දැක්ක ගමන් මට හිතුනේ ඇයි මුන් මේ වගේ එකක් හදන්න කාලය ශ්‍රමය වැය කරේ කියල..මුන් තියෙන සේරම උපක්‍රම දදා බලනවා..එත් මුන්ට තෙරුන් ගන්න බැරිද මේ වගේ එවලින් ෆේස්බුක් හරි වට්සැප් වලට හරි තරඟයක් දෙන්න බැහැ කියන එක...ඕක ආසියාවේ වත් ප්‍රසිද්ද වෙයිද කියල හිතන්න අමාරුයි...ගූගල් උන්ගේ ප්‍රොඩක්ට් හොද උනාට කොහේ හරි කොස්සක් හිටිනවා..මම නම් දකින්නේ උන්ගේ UI එකත් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ නැහැ...![]()