Google Sri Lanka

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඔන්න ගුගල් සමාගමේ ඉන්දියානු අනු ශාකාවක් ලංකාවේ ස්ථාපනය කිරීමට යන බව අරන්ච්චියක් ආව. මෙය වත්මන් රජයේ ආරාධනයෙන් සිදු වුන දෙයක් බව විශ්වාසවන්ත ආරංචිමාර්ග අපට අරන්ච්චියක් ආව.
මෙමගින් වුර්තිකයින්ට රැකියා අවස්ථා විශාල සන්කයවක් උදාවනු ඇත.

මේකට මහින්දගේ වහලුන්ටනම් හොඳටම රිදෙයි බොලව්.
 
Last edited:

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
එක පාරකුත් දාන්න ආවනේ පගාව ඉල්ලපු නිසා අකුලන් ගියාලු මේ පාර මොන වේයිද දන්නේ නැහැ
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    එක පාරකුත් දාන්න ආවනේ පගාව ඉල්ලපු නිසා අකුලන් ගියාලු මේ පාර මොන වේයිද දන්නේ නැහැ

    දැන් පගා ගන්නේ නැ බන්.. ඔය බැදුම් කර වගේ එව්වා විතරය් එහෙ මෙහෙ වෙන්නේ :shocked::shocked:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කලිනුත් ඇවිල්ලා බැසිල් පප්පගේ කොමිස් කුට්ටිය නිසා ගියානේ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    කලින් ඇවිල්ල පග අහල උන් අකුලන් ගිය කතාව තියන ලින්ක් එකක් එවන්නකො.

    දන්නේ නැති නිසා අහන්නේ

    ඔය සට්ටම් කම් කරන යට නම් ජොබක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉටිපන්දමක් අරන් පලයල්ලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    දැන් පගා ගන්නේ නැ බන්.. ඔය බැදුම් කර වගේ එව්වා විතරය් එහෙ මෙහෙ වෙන්නේ :shocked::shocked:

    හික්... හික්.... හෙට අනිද්දට playboy ඔෆිස් එකකුත් දාගත්තනම් ගොඩේ ගොඩ, ටොයියො පිකප් වෙලා දඟලයි...හික්... හික්...
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ඊයේ ඉටිපන්දම් කීයක් විතර ඕන උනාද මචන් ?

    ඊයේ ඉටිපන්දම් නැතුව කරුවලේ ගැහුවා... අම්මා කිව්වේ නැද්ද :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගූගල් වර්ජනය කල්ල ඇමරිකාවට අපේ බලේ පෙන්නන්න ලෙමන් පෆ් කකා උපවාස කලොත් මොකෑ කරන්නෙ :dull: :dull: :dull: :dull: