දැන් ගුගල් තමයි සක්විති රජු .දෙයියොත් නොදන්නා දේවල් පාරවල් අහන්නේ ගුගල් දෙයියාගෙන් ..
ගුගල් දෙයියෝ නමෝ නමඃ ...

ගුගල් දෙයියෝ නමෝ නමඃ ...



මරුසිරා;19907201 said:දැන් ගුගල් තමයි සක්විති රජු .දෙයියොත් නොදන්නා දේවල් පාරවල් අහන්නේ ගුගල් දෙයියාගෙන් ..
ගුගල් දෙයියෝ නමෝ නමඃ ...




Fatta
++++++


patta yakow
මරු මරු ...ජාති..ජාති..තද..තද..







සිංහල කොල්ලෙක්;19909631 said:Meka maru
" මේ තියෙන්නෙ දෙසැම්බර් මාසෙ ඔතන ගහපු ස්ට්රීට් වීව් ඉමේජ් එක....ඔය කියන පල්ලිය මෙතන තිබිලා නෑ....මෙන්න සාක්ෂි....මේක මේ ඊයෙ පෙරේදා අලුතින් අටවපු පල්ලියක්....කොල්ලනේ වරෙල්ලා...අපේ ජාතිය වෙනුවෙන්.....අපි ශාසනය වෙනුවෙන් ජීවිතේ පුදන්න ලෑස්තියි.....මරාගෙන මැරෙනවා...."




දැන් හොරුත් ස්ට්රීට් විව් බලලා පනී ලස්සනට![]()

