Google Street View එකෙන් ඉදිරියට සිදුවීමට නියමිත දෑ....

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ගුගල් තමයි සක්විති රජු .දෙයියොත් නොදන්නා දේවල් පාරවල් අහන්නේ ගුගල් දෙයියාගෙන් ..:cool:

    ගුගල් දෙයියෝ නමෝ නමඃ ...:P
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    මරුසිරා;19907201 said:
    දැන් ගුගල් තමයි සක්විති රජු .දෙයියොත් නොදන්නා දේවල් පාරවල් අහන්නේ ගුගල් දෙයියාගෙන් ..:cool:

    ගුගල් දෙයියෝ නමෝ නමඃ ...:P

    :lol::lol::lol::lol:
     
    Jan 4, 2012
    620
    99
    0
    Meka maru
    " මේ තියෙන්නෙ දෙසැම්බර් මාසෙ ඔතන ගහපු ස්ට්‍රීට් වීව් ඉමේජ් එක....ඔය කියන පල්ලිය මෙතන තිබිලා නෑ....මෙන්න සාක්ෂි....මේක මේ ඊයෙ පෙරේදා අලුතින් අටවපු පල්ලියක්....කොල්ලනේ වරෙල්ලා...අපේ ජාතිය වෙනුවෙන්.....අපි ශාසනය වෙනුවෙන් ජීවිතේ පුදන්න ලෑස්තියි.....මරාගෙන මැරෙනවා...."
     
    • Like
    Reactions: Optimus_Prime_42

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    සිංහල කොල්ලෙක්;19909631 said:
    Meka maru
    " මේ තියෙන්නෙ දෙසැම්බර් මාසෙ ඔතන ගහපු ස්ට්‍රීට් වීව් ඉමේජ් එක....ඔය කියන පල්ලිය මෙතන තිබිලා නෑ....මෙන්න සාක්ෂි....මේක මේ ඊයෙ පෙරේදා අලුතින් අටවපු පල්ලියක්....කොල්ලනේ වරෙල්ලා...අපේ ජාතිය වෙනුවෙන්.....අපි ශාසනය වෙනුවෙන් ජීවිතේ පුදන්න ලෑස්තියි.....මරාගෙන මැරෙනවා...."

    :lol::lol::yes::yes: