Google Street View Sri Lanka

May 29, 2015
612
45
0
අද මේ ජීප් එකක් පාරේ නවත්තල තියෙනවා මන් දැක්කා මේ පැත්තේ, උඹලගේ පැති වලටත් මේක ආවද? :cool:

google-street-view-car.jpg
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එන්නෑ බන් පාරව්ව්ල් කඩ කඩ හදන හැටියට උට මෙහෙ බින ගහින්න තමා වෙන්නේ :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙහෙ දවස හතර පහක්ම කැරකුනා. සමහර වෙලාවට ලොකු ලෙදර් එකකින් කැමරාව වහගෙන යන්නේ. කැමරා ඇරලා යන වෙලාවට ඩබල් සිග්නල් ගෙන 40 විතර යන්නේ..
     
    May 29, 2015
    612
    45
    0
    එන්නෑ බන් පාරව්ව්ල් කඩ කඩ හදන හැටියට උට මෙහෙ බින ගහින්න තමා වෙන්නේ :lol:
    :) mahinda යන කන් බලන් ඉඳලා ඇවිත් තියෙන්නේ ඒ හින්දා වෙන්න ඕනේ :D
     
    May 29, 2015
    612
    45
    0
    මෙහෙ දවස හතර පහක්ම කැරකුනා. සමහර වෙලාවට ලොකු ලෙදර් එකකින් කැමරාව වහගෙන යන්නේ. කැමරා ඇරලා යන වෙලාවට ඩබල් සිග්නල් ගෙන 40 විතර යන්නේ..
    එහෙමද . මන් යද්දී දැක්කේ, නවත්තන් ඉඳන් මොනා හරි කරා උන්. වාහන කියක් ගෙනත් ද දන් නෑ ලංකාවට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැක්කෙ නම් නෑ බං.. ගාල්ල පැත්තටත් එන්න ඇති.. මං වැඩිය එළියට පහළියට බහින බුවෙක් නෙමෙයි..:lol:

    සුද්දො ද බං ඉන්නෙ.. නැත්තං ලංකාවෙ බුවාලද..? :oo:
     
    May 29, 2015
    612
    45
    0
    දැක්කෙ නම් නෑ බං.. ගාල්ල පැත්තටත් එන්න ඇති.. මං වැඩිය එළියට පහළියට බහින බුවෙක් නෙමෙයි..:lol:

    සුද්දො ද බං ඉන්නෙ.. නැත්තං ලංකාවෙ බුවාලද..? :oo:
    ඒක දැක්කෙත් නෑ බන් මන්. මම ත්‍රීවිල් එකකින් යන ගමන් දැක්කේ. ගාල්ල පැත්තෙ ඉන්නවලු මේ දවස් වල. දැක්කොත් මුන දා ගානින් :D ලංකාවටම පේන්න