Google Street view vehicle

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මචං මම Google Street view capturing vehicle එක ඊයේ දැක්ක මාතරදී:D:D
    ..
    29fts0o.jpg



    උඹලට මාවත් පෙනෙයි Street View වල :P:P:P:P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් තාම දැක්කේ නෑනේ දැක්ක ගමන් නවත්තලා ෆොටෝ එකක් ගන්න ඕනි :rofl::rofl:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ithin machan aathal nadda ohe petrol tikak gahagena rata wate rasthiyaadu gahanna ne thiyenne. hodata kana bona ekek nan mare maru. thawa utama hariyana goolayekuth set una nan baduma thama. dawas deka thunakin jobath nathuwa inna thibba :P
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මන් තාම දැක්කේ නෑනේ දැක්ක ගමන් නවත්තලා ෆොටෝ එකක් ගන්න ඕනි :rofl::rofl:

    සඳුදා අපේ කඩේට ඇවිත් තිබුණ පොර දවල් කෑම කන්න.. ඒ වෙලාවෙ යාළුවෙක් ඉඳල මට කෝල් කලා.. උගේ ෆෝන් එකේ කැමරා නැහැ :baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොපිට මොන ස්ට්‍රීට් වීව්ද :baffled:
    ඇපල් මැපක් දාගෙන වැටක් කඩං ගඟකට වැටියං :lol: