You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Circles තමයි හොඳම Feature එක. අපිට ඕන තරම් circles හදල privacy setting ඕන විදියට හදාගන්න පුලුවන්.
ඒ ඇරෙන්න
Unlimited photo uploads.
Photos larger than 2,048 by 2,048 pixels will automatically be resized when uploading.
Gmail Notifications. Gmail එකේ ඉන්න ගමන්ම බලාගන්න පුලුවන්.
Live Video Chats
Watch a YouTube video in real-time with friends (Hangouts)
ඒ වගේම IP tracking වලින් ඉන්න තැන් හොයාගන්න එකත් පට්ට

ape
Circles wala tiyagana puluwan uparima yaluwo gana 5000 neda ?