New Messenger App. එකක් ගැන details

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මචන් මට idea එකක් තියෙනව Messenger app එකක් ගැන. හැබැයි මට IT Related knowledge එක අඩූයි. ඒ කියන්නෙ General Knowledge එක තියෙනව. මම අදහස් කරේ SE,Digital Marketing වගේ දැනුමක් නෑ.සරලව කියනවනම් industrial knowledge එකක් නෑ IT ගැන.

    මම ඉන්නෙ Mgt. ෆීල්ඩ් එකේ. කාලෙක ඉදන් මේක මම හිතන් ඉන්නව.හැබැයි ඉඩක් නෑ වැඩ නිසා. මම ආපහු මේ ලගදි ඕක ගැන පොඩි Background research පාරක් දාල බලනකොට Fiver එකේ මචන් ඉන්නව මචන් developers ල. මහලොකු ගනන් නෙමෙයි, මම් මේ ලගදි දැක්ක විදියට උන්ට සලකිය යුතු ගානක් දුන්නට පස්සෙ වැඩේ කරගන පුලුවන්.මම් දන්නෙ නෑ,මම් කියන්නෙ උන්ගෙ රේට්ස් එහෙම දැක්කම එහෙමයි.ඒ උනාට මට උන්ගෙ ගනන් එච්චර sure නෑ.මම් රේට්ස් මෙතන දාන්නෙ නෑ.මොකද මම් ඒ වැඩේට යන කාලෙ ගැන no idea නිසා.උන් දාල තියෙන්නෙ Hour රේට්ස් නිසා.

    මට දැන් දැන ගන්න ඕනෙ මේ වගේ වැඩකට යන

    සාමන්‍ය වියදම.(approximately invest value)?

    මේකෙ process එක කොහොමද?

    ඇප් එක හදල අපිට දුන්නට පස්සෙ ඒක manage කරගෙන අරන් යන්න ඕනෙ හදපු එක්කෙනාමද?

    Earnings කොහොමද?

    Invest කරල අපිට පැත්තකට වෙලා Manage කරන් යන්න පුලුවන්ද?

    ඇප් එක ගැන Investor ට තියෙන ownership එක කොහොමද?

    යන කාලය මොන වගේද?

    ඔන්න ඕව තමයි බන්.

    මේක මෙහෙම හිතහන්කො සාමාන්‍ය messenger ඇප් එකක්. හැබැයි උදාහරනයක් විදියට මම් ඒකට එකතු කරනව අපි input දෙන language එක වෙන Language එකකට convert වෙනව,Output එක වෙන Language එකක්. හැබැයි මේක නෙමෙයි Idea එක. මම අදහස් කරන්නෙ මෙන්නෙ මේ වගේ layout එකක් තමයි වැටෙන්නෙ.කොහෙත්ම මේක නෙමෙයි idea එක 😅😅 මම ඔහොම කිව්වෙ සාමාන්‍ය අදහසක් බලන කෙනෙක්ට එයිදෝ කියල හිතාගෙන.

    මේව සලකල බලල තමයි බන් වැඩේට අත තියන්නෙ.මේකත් කියන්නම් මේක මේ අද හෙටම කරන දෙයක් නෙමෙයි.මම තාම Background research කරනගමන් ඉන්නෙ.

    පුලුවන් කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?

    හැබැයි උබල මට හාවො පෙන්නන හදන්නෙපා හරිද 😅😅 නැත්තම් උබල මට මෙන්න හාවෙක් කියල පට්ට රේට්ස් ටිකක් දෙයි.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082

    oya meke senior member kenek hinda podi idea ekak dennag.

    app ekak develop karanna hugak welawata programming puluwan kenekuta puluwan. oya nikan google eke search karala balanna ona tharan messanger apps thiyanawa.

    api monawa hari karanawa nag ekata isella income eka hambenne kohomada, kochara cost ekak thiyai da loos unath future profit eka kohomada sustain wenne kohomada kiyala hoda research ekak karanna.

    literature review eka saha busness model eka thamai wadagath nathuwa app eka neme.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Need more information machan
    Messenger App like What'sApp look alike
    Anik ewata ansver karanna nam Idea ekak thiyenna one

    "ඇප් එක හදල අපිට දුන්නට පස්සෙ ඒක manage කරගෙන අරන් යන්න ඕනෙ හදපු එක්කෙනාමද?"
    Eka oyata katha karaganna puluwan.

    Investor la enne app ekata neme . oya company ekak hadaganna one. eke product ekak thama app eka
    e company ekata thama Investor la ganne.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Singlish sinhala walata convert karanawada?
    දැනට input කරන Language එක වෙන එකකට Convert කරනව කියල හිතාගත්තට කමක් නෑ මචන් 🙂🙂

    oya meke senior member kenek hinda podi idea ekak dennag.

    app ekak develop karanna hugak welawata programming puluwan kenekuta puluwan. oya nikan google eke search karala balanna ona tharan messanger apps thiyanawa.

    api monawa hari karanawa nag ekata isella income eka hambenne kohomada, kochara cost ekak thiyai da loos unath future profit eka kohomada sustain wenne kohomada kiyala hoda research ekak karanna.

    literature review eka saha busness model eka thamai wadagath nathuwa app eka neme.

    Thanks machan ✌️✌️මට මේ feild එක්ද් ගැන ලොකු idea එකක් නෑ. මම බිස්නස් mind එකෙන් හිතුවෙ මේක ගැන. හැබැයි උබ කියන්න ව්ගේ මාර ලොකු research පාට් එකක් තියෙනව වගෙ ✌️✌️

    Need more information machan
    Messenger App like What'sApp look alike
    Anik ewata ansver karanna nam Idea ekak thiyenna one

    "ඇප් එක හදල අපිට දුන්නට පස්සෙ ඒක manage කරගෙන අරන් යන්න ඕනෙ හදපු එක්කෙනාමද?"
    Eka oyata katha karaganna puluwan.

    ඇප් එක ගැන Investor ට තියෙන ownership එක කොහොමද?
    Investor la enne app ekata neme . oya company ekak hadaganna one. eke product ekak thama app eka
    e company ekata thama Investor la ganne.
    App එක මචන් Wats app type. හැබැයි ඒකම නෙමෙයි,මම් ඉස්සෙල්ල කිව්ව වගෙ Converting part එකක් තියෙනව.මට මේක ගැන මචන් rough idea එකක් ගන්නයි ඕනෙ,අපි මේ කතා අරන්නෙ මොන වගේ scale එකක project එකක් ගැනද කියල් 🙂🙂
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    App එක මචන් Wats app type. හැබැයි ඒකම නෙමෙයි,මම් ඉස්සෙල්ල කිව්ව වගෙ Converting part එකක් තියෙනව.
    ------ Post added on Apr 15, 2021 at 4:55 PM
    ඔයවගේ වැඩක් කරනකොට ප්‍රදානියා සාමන්යෙන් දිවලොප්මෙන්ට් ගැන දන්නා එකෙක් නිසා තමා ඇප් එක හොදට හැදුනේ. උදාහරණ බලන්න මාර්ක් - ෆේස්බුක්. අන්න ඒ වගේ. ෆයිවර් බයි කරනවා නම් හුගාක් පරිස්සමින්, පොඩි පොඩ් ලෝගෝ , ආර්ට් වොර්ක් වගේ නෙමේ කම්ප්ලිට් ඇප් එකක්. එකත් ඔය ඊ කොමර්ස් වගේ හොදට ෆෝරම් උන බිස්නස් මොඩල් නම් අව්ලක් නැ . මේක උනික් එකක්. අනික් එක ඔකේ බැක් එන්ඩ් සර්විසස් තියනෝ , මසේගින්ග් සර්විසස් තියනවා. ඒවාට ටිකක් ගානක් යනවා මේන්ටේන් කරන්න.

    බිස්නස් එකක් කරනකොට BI පාට එකක් ඇරලා ඉන්න වෙනෝ මේ ගැන. ඔයාගේ ඇප් එක කොච්චරක් අය පාවිච්චි කරයිද? ඇයි වෙන ඇප් එකකින් ඔයාගේ එකට එන්නේ? අන්න එහම් ටිකක් ලොකු අනලයිසිස් එකක් කරලා වැඩේ පටන් ගන්න වෙයි .

    තව එකක්. දැන් උබ උබේ බිස්නස් කෝ එක මෙතන කියන්න බය වගක් තමා තේරෙන්නේ. දැන් උබ හදන්න යන කෙනාට ඔක්කොම කියන්න වෙනවා. උබ ෆයිවර් 10 මැසේජ් දාල ඇහුවොත් උන්ට කියන්න වෙනවා වෙන්නේ මේකයි කියල. අන්න එතකොට ඒ එකෙක් ඕක උස්සල ගේමක් ගහන්න ඉඩ තියනවා. එකයි මචන් ඔහොම එකක් තමන්ම කරගන්නේ.
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    If you are converting stuff to other language,

    i don't think you can use ONLY the google translate because people use short terms, curse words that may or may not exist in the target language.

    So you will need some sort of workaround, that will cost you. So be sure about the business plan before you do anything else
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    තව එකක්. දැන් උබ උබේ බිස්නස් කෝ එක මෙතන කියන්න බය වගක් තමා තේරෙන්නේ. දැන් උබ හදන්න යන කෙනාට ඔක්කොම කියන්න වෙනවා. උබ ෆයිවර් 10 මැසේජ් දාල ඇහුවොත් උන්ට කියන්න වෙනවා වෙන්නේ මේකයි කියල. අන්න එතකොට ඒ එකෙක් ඕක උස්සල ගේමක් ගහන්න ඉඩ තියනවා. එකයි මචන් ඔහොම එකක් තමන්ම කරගන්නේ.

    අඩේ මේක නම් ඇත්ත, උබේ idea එක හොරකම් කරලා උන් එක code කරලා විකුණයි උබට කොකා පෙන්නලා. NDA , වගේ ගැහුවත් ඒවාට වෙනම legal action ගන්න සැහෙන ගානක් යයි. අනික, jurisdiction ප්‍රශ්ණත් එන්න පුළුවන්, international එකෙක් එක්ක කරන්න යන කොට.

    කෑල්ල කෑල්ල වෙන වෙනම code කරෝලා පස්සේ, assemble කරන්න බැරිද ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ මේක නම් ඇත්ත, උබේ idea එක හොරකම් කරලා උන් එක code කරලා විකුණයි උබට කොකා පෙන්නලා. NDA , වගේ ගැහුවත් ඒවාට වෙනම legal action ගන්න සැහෙන ගානක් යයි. අනික, jurisdiction ප්‍රශ්ණත් එන්න පුළුවන්, international එකෙක් එක්ක කරන්න යන කොට.

    කෑල්ල කෑල්ල වෙන වෙනම code කරෝලා පස්සේ, assemble කරන්න බැරිද ?
    ඔව් එක හොද ප්ලැනක් ඇතුව කරන්න වෙනවා. මුලින් බලපන් ස්ටෑන්ඩර්ඩ් මෙසේජ් ඇප් එකක සහා උබේ ස්පෙෂල් ඇප් එකේ වෙනස. ගැප් අනල්යිසිස් කියන්නේ මේකට. අර ස්ටෑන්ඩර්ඩ් ඇප් එක ඕනේ එකෙක්ට දීල හදවගන්න පුල්වුඅන්. මොකද එක දැනට තියන නිසා. මෙතනින් එහා උබේ අර වෙනස්කම් ටික දාගන්න නම් උබට පොඩි දැනුමක් ගන්න වෙනවා වැඩේ ගැන. අපි හිතමු උබ සිංග්ලිෂ් වගේ ගහන ඒවා කන්වර්ට් කරනවා කියල. එකේදී අකුරු මිස් වෙනවා. සෝ ලගම වර්ඩ් එකට කරෙක්ෂන් දෙන ලොජික් එකක් හදන්න ඕනේ. අර අපි ඉන්ග්ලිෂ් ඒවා වැරදියට දුන්නම එකට ස්ජෙක්ෂන් එන්නේ ඒ වගේ. අන්න ඒ වගේ ලෝජික් වෙනම දීලා හදවන්න පුළුවන්. එත් ඒ ටික එම්බෙඩ් කරලා ෆිනල් ප්‍රොඩක්ට් එක ගන්න එක උබ හෝ උබට 100% විශ්වාස එකෙක් කරන්න ඕනේ. සෝ චැලේන්ජ් එකක් තියනවා ඉතින්.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඔයවගේ වැඩක් කරනකොට ප්‍රදානියා සාමන්යෙන් දිවලොප්මෙන්ට් ගැන දන්නා එකෙක් නිසා තමා ඇප් එක හොදට හැදුනේ. උදාහරණ බලන්න මාර්ක් - ෆේස්බුක්. අන්න ඒ වගේ. ෆයිවර් බයි කරනවා නම් හුගාක් පරිස්සමින්, පොඩි පොඩ් ලෝගෝ , ආර්ට් වොර්ක් වගේ නෙමේ කම්ප්ලිට් ඇප් එකක්. එකත් ඔය ඊ කොමර්ස් වගේ හොදට ෆෝරම් උන බිස්නස් මොඩල් නම් අව්ලක් නැ . මේක උනික් එකක්. අනික් එක ඔකේ බැක් එන්ඩ් සර්විසස් තියනෝ , මසේගින්ග් සර්විසස් තියනවා. ඒවාට ටිකක් ගානක් යනවා මේන්ටේන් කරන්න.

    බිස්නස් එකක් කරනකොට BI පාට එකක් ඇරලා ඉන්න වෙනෝ මේ ගැන. ඔයාගේ ඇප් එක කොච්චරක් අය පාවිච්චි කරයිද? ඇයි වෙන ඇප් එකකින් ඔයාගේ එකට එන්නේ? අන්න එහම් ටිකක් ලොකු අනලයිසිස් එකක් කරලා වැඩේ පටන් ගන්න වෙයි .

    තව එකක්. දැන් උබ උබේ බිස්නස් කෝ එක මෙතන කියන්න බය වගක් තමා තේරෙන්නේ. දැන් උබ හදන්න යන කෙනාට ඔක්කොම කියන්න වෙනවා. උබ ෆයිවර් 10 මැසේජ් දාල ඇහුවොත් උන්ට කියන්න වෙනවා වෙන්නේ මේකයි කියල. අන්න එතකොට ඒ එකෙක් ඕක උස්සල ගේමක් ගහන්න ඉඩ තියනවා. එකයි මචන් ඔහොම එකක් තමන්ම කරගන්නේ.
    ඔව් බන්,, මම් ඒකයි උඩත් කිව්වෙ උන්ගෙ රේට්ස් දාල තිබ්බට මට උන්ව sure නෑ කියල. දාර හොරු බන් ඉන්නෙ. ඒකෙ දැම්ම කියන්නෙ සති පොලේ ප්‍රදර්සනේ කරා වගේ තමයි.

    Highly competitive. Good luck.
    Thanks මචන් ✌️✌️

    If you are converting stuff to other language,

    i don't think you can use ONLY the google translate because people use short terms, curse words that may or may not exist in the target language.

    So you will need some sort of workaround, that will cost you. So be sure about the business plan before you do anything else
    Yes machan. For the same purpose I opened the thread here. I know there are so much work load to be done.since the feild is different I have to start from the scratch. Thanks for the advise machan. ✌️✌️

    අඩේ මේක නම් ඇත්ත, උබේ idea එක හොරකම් කරලා උන් එක code කරලා විකුණයි උබට කොකා පෙන්නලා. NDA , වගේ ගැහුවත් ඒවාට වෙනම legal action ගන්න සැහෙන ගානක් යයි. අනික, jurisdiction ප්‍රශ්ණත් එන්න පුළුවන්, international එකෙක් එක්ක කරන්න යන කොට.

    කෑල්ල කෑල්ල වෙන වෙනම code කරෝලා පස්සේ, assemble කරන්න බැරිද ?
    ඔව් බන්. අපරාදයක් වෙන්නෙ එහෙම උනොත්. 😑😑

    ඔව් එක හොද ප්ලැනක් ඇතුව කරන්න වෙනවා. මුලින් බලපන් ස්ටෑන්ඩර්ඩ් මෙසේජ් ඇප් එකක සහා උබේ ස්පෙෂල් ඇප් එකේ වෙනස. ගැප් අනල්යිසිස් කියන්නේ මේකට. අර ස්ටෑන්ඩර්ඩ් ඇප් එක ඕනේ එකෙක්ට දීල හදවගන්න පුල්වුඅන්. මොකද එක දැනට තියන නිසා. මෙතනින් එහා උබේ අර වෙනස්කම් ටික දාගන්න නම් උබට පොඩි දැනුමක් ගන්න වෙනවා වැඩේ ගැන. අපි හිතමු උබ සිංග්ලිෂ් වගේ ගහන ඒවා කන්වර්ට් කරනවා කියල. එකේදී අකුරු මිස් වෙනවා. සෝ ලගම වර්ඩ් එකට කරෙක්ෂන් දෙන ලොජික් එකක් හදන්න ඕනේ. අර අපි ඉන්ග්ලිෂ් ඒවා වැරදියට දුන්නම එකට ස්ජෙක්ෂන් එන්නේ ඒ වගේ. අන්න ඒ වගේ ලෝජික් වෙනම දීලා හදවන්න පුළුවන්. එත් ඒ ටික එම්බෙඩ් කරලා ෆිනල් ප්‍රොඩක්ට් එක ගන්න එක උබ හෝ උබට 100% විශ්වාස එකෙක් කරන්න ඕනේ. සෝ චැලේන්ජ් එකක් තියනවා ඉතින්.
    පිස්සු හැදෙනව බන් වෙනම සීන් එකක් නිසා. ඒ උනාට අතාරින්න හිතෙන්නෙත් නෑ. නිකමට හරි idea එක එලියට ආවොත් ඕන තරම් ඉන්නව බන් හදන්න.

    මම හරියට නෙට් එකේ සර්ච් කරානම් තාම මම හිතන් ඉන්නව වගේ feature එකක් එක්ක messenger එකක් ඇවිත් නෑ. මහ ලොකු දෙයක් නොවෙන්න ඉඩ තියෙනව. හැබැයි එහෙම එකක් දැක්කෙත් නෑ තවම.🤔🤔
     
    • Like
    Reactions: hodakolla