Google translation(ගුගල් ට්‍රාන්ස්ලේශන්)
ගුගල් ට්‍රාන්ස්ලේශන් ගැන ගොඩක් අය ගැන දන්නවා ඇති.දන්නැති අයට වැදගත් කියල හිතනවා.
පළමු ලින්ක් එකෙන් අපිට වෙනත් බාෂාවකින් තියන වගන්තියක් හෝ චේදයක් ඉංග්‍රීසි බසට හෝ වෙනත් බසකට හරවා කියව ගත හැක.අවාසනාවකට තාම සිංහල නම් නැහැ.එත් ගොඩක් බාෂා තියනවා.(සිංහල බාෂාව ටිකක් සංකීර්ණ නිසා වෙන්න ඇති තාම නැත්තේ )
http://translate.google.com/
එසේ උවත් මේ දෙවන ලින්ක් එකෙන් අපිට සිංග්ලිෂ් ආකාරයට ටියිප් කිරීමෙන් සිංහල අකුරු ලබාගත හැක.
http://www.google.com/transliterate/Sinhalese
ගුගල් ට්‍රාන්ස්ලේශන් by foxrulz99