Google Translate සිංහලෙන් කරගමුද?

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔන්න අපිත් පුළුවන් විදිහට කරනවලු ඈ
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    Machanla...meka udaharanayak witharai...mama rate karanna giyapu ewa ekakwath hariyata dala thibbe nahane kauruth...

    mehama unama passe awl yanawa neda?

    Capture.jpg

    ඕව ගුගල් එකෙන්ම Translate කරපුව. ඒකයි ඔය අවුල්. මිනිස්සු කරපුව නෙවේ. අපිට කරන්න තියෙන්නෙ ගූගල් එක කරන Translate එක rate කරන්න.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මචන්ලා මෙහෙම I'd කියල ආවම ඒකෙ තේරුම I had ද I would ද?

    මට මෙහෙම වාක්‍යක් ආවා.
    I'd like a room with a telephone.

    මට මේකෙ තේරුම පැහැදිලි උනාට සිංහලෙන් තනි වාක්‍යකට ලිවීම ගැන අපහැදිලියි.ඇත්තටම මේක සිංහලෙන් කියන්නෙ ලොහොමද?

    මම දුරකතනයක් ඇති කාමරයකට කැමතියි.
     
    • Like
    Reactions: Mr.Tom

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,748
    113
    Gampaha
    සිරිලක දේ සිරිසැප දේ........ හොඳ වැඩක් අපි හැමෝම සහය දෙමු....... 8+
     
    • Like
    Reactions: Mr.Tom

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,748
    113
    Gampaha
    When I moved into my bungalow about 20 years ago, I inherited a shrub which I was given to understand is a myrtle : it is a bushy evergreen with small, dark green, glossy, pointed leaves.

    මම වසර 20 ක පමණ පෙර මගේ බංගලාවක් බවට ඉදිරිපත් වූ විට, මා අවබෝධ කර දෙන ලද පඳුරු ක මරඳ උරුම: එය ලියැවුණු,, කුඩා කොළ පැහැති අඳුරු, පෙන්වා කොළ සහිත පඳුරු සදාහරිත වේ.


    :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    When I moved into my bungalow about 20 years ago, I inherited a shrub which I was given to understand is a myrtle : it is a bushy evergreen with small, dark green, glossy, pointed leaves.

    මම වසර 20 ක පමණ පෙර මගේ බංගලාවක් බවට ඉදිරිපත් වූ විට, මා අවබෝධ කර දෙන ලද පඳුරු ක මරඳ උරුම: එය ලියැවුණු,, කුඩා කොළ පැහැති අඳුරු, පෙන්වා කොළ සහිත පඳුරු සදාහරිත වේ.


    :(

    :baffled::baffled: මේ මොනවද මචං. මෙහෙම ගියොත් නම් මේ වැඩේ බකල් වෙයි. :sorry:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Podi case ekak tiyenoo....

    fuck.png
    Onna oya Pic eke tiyena "Which horse is the favorite in this race?" Sentence eka sinhalata translate karaddi kohomada danna one ? :P
    1. මෙම තරඟයෛහි කැමති කුමන අශ්වයාටද ?
    2. කුමන අශ්වයාටද කැමති මෙම තරඟයෙහි ?

    machan ubala mata baneewi gon prasna ahanawa kiyala. awulak naha. Mr.Tom uba wage minissu inna hinda tamai Sri Lankawata Yahapathak wenne. Swechcha sewakayo. Maru ah Adambarai xD :D
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,748
    113
    Gampaha
    :baffled::baffled: මේ මොනවද මචං. මෙහෙම ගියොත් නම් මේ වැඩේ බකල් වෙයි. :sorry:
    අපි translate කරපුව අනුව මේ ගූගල් එකෙන්
    translate කරපුව වගේ. තව ගොඩක් මදි.. අපිට තව ගොඩක් translate කරන්න වෙයි.:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි translate කරපුව අනුව මේ ගූගල් එකෙන් translate කරපුව වගේ. තව ගොඩක් මදි.. අපිට තව ගොඩක් translate කරන්න වෙයි.:sorry:
    translate කරල තියන වාක්‍ය පුමාණය හදි නිසාද මෙහෙම වෙන්නේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Kauruwat mata udau karanne naha wage.
    සොරි මචං හරියටම දන්නෙ නැති නිසයි නොදැම්මේ. හැබැයි 1 වගේ තමයි උත්තරේ. මම බැරිඒවා ස්කිප් කරනවා.
    1. මෙම තරඟයෛහි කැමති කුමන අශ්වයාටද ?