Google Virtual Reality VR Box 3D Headset

powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මචන්ලා මම මේකක් ගන්න ඕඩර් එකක් දැම්මා ebay එකේ.මේක ගත්තු අය ඉන්නවද? tax ගෙවන්න වෙයිද බන්?:confused: ටිකක් ලොකු පෙට්ටියක එන නිසා ගෙදරටම එයිද කියලා තමයි sure නැත්තේ...ගත්ත අය ඉන්නවනම් කියපල්ලකෝ.නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යමල්ලා..:D:D
    262383144541

    http://www.ebay.com/itm/262383144541?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    ශ්‍රී;20071512 said:
    what is the difference between google cardboard and this machan ?

    same theory.meka comfortable , adjusting godak tiyenawa.price eka wadi wenna wenna focal adjustment, cushion headband, headphone mount wage features enawa.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    ශ්‍රී;20071579 said:
    ela ela my google cardboard is on the way machan. ada heta hambawei.

    machan ubata gadget eka apu gaman apita review ekak dipan.patta asai bn gedara idan 3d balanna.:D:yes:
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මමත් එකක් ගත්තා බන්. හිතපු තරම් ලල් එකක් නැහැ බන්. ගන්න ඕනේ සිරා VR එකක් Oculus වගේ


    Rdi7Hgy.jpg