Google Vs iPhone

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    මේ වෙනකොට ෆෝන් වලට ඕන කරන සේරම වැඩ කෑලි ඇවිත් ඉවරයි

    දැන් තියෙන්නේ අනවශ්‍ය කුණු ගොඩවල් ග්ලෝරිෆයි කරලා ඔළුවට ඔබන යුගය
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මේ වෙනකොට ෆෝන් වලට ඕන කරන සේරම වැඩ කෑලි ඇවිත් ඉවරයි

    දැන් තියෙන්නේ අනවශ්‍ය කුණු ගොඩවල් ග්ලෝරිෆයි කරලා ඔළුවට ඔබන යුගය
    Zooming තව Develop වෙන්න ඕනේ
    ඉස්සරහට ගොඩක් Phones Satellite එක්ක Connect වෙලා කොල් ගන්න එක සමාන්‍ය දෙයක් වෙයි

    ලොකු රටවල් වල ටවුන් එකෙන් කිලෝමිටර් 200 ක් වගේ ගියාම Mobile Signal නැති වෙලාම යනවා
    Phone එකෙන් ගූගල් Map එහෙම දාගෙන දුර ගමනක් ගියොත් අබ සරණයි 😂
     
    • Like
    Reactions: wawula