Google Vs iPhone
ozykolla Well-known member Jun 20, 2022 8,820 15,072 113 Sep 11, 2025 #2 මේ වෙනකොට ෆෝන් වලට ඕන කරන සේරම වැඩ කෑලි ඇවිත් ඉවරයි දැන් තියෙන්නේ අනවශ්‍ය කුණු ගොඩවල් ග්ලෝරිෆයි කරලා ඔළුවට ඔබන යුගය Reactions: 2osama
මේ වෙනකොට ෆෝන් වලට ඕන කරන සේරම වැඩ කෑලි ඇවිත් ඉවරයි දැන් තියෙන්නේ අනවශ්‍ය කුණු ගොඩවල් ග්ලෝරිෆයි කරලා ඔළුවට ඔබන යුගය
2osama Well-known member Oct 25, 2010 81,087 72,227 113 මාලඹේ Sep 11, 2025 #3 ozykolla said: මේ වෙනකොට ෆෝන් වලට ඕන කරන සේරම වැඩ කෑලි ඇවිත් ඉවරයි දැන් තියෙන්නේ අනවශ්‍ය කුණු ගොඩවල් ග්ලෝරිෆයි කරලා ඔළුවට ඔබන යුගය Click to expand... Zooming තව Develop වෙන්න ඕනේ ඉස්සරහට ගොඩක් Phones Satellite එක්ක Connect වෙලා කොල් ගන්න එක සමාන්‍ය දෙයක් වෙයි ලොකු රටවල් වල ටවුන් එකෙන් කිලෝමිටර් 200 ක් වගේ ගියාම Mobile Signal නැති වෙලාම යනවා Phone එකෙන් ගූගල් Map එහෙම දාගෙන දුර ගමනක් ගියොත් අබ සරණයි Reactions: wawula
ozykolla said: මේ වෙනකොට ෆෝන් වලට ඕන කරන සේරම වැඩ කෑලි ඇවිත් ඉවරයි දැන් තියෙන්නේ අනවශ්‍ය කුණු ගොඩවල් ග්ලෝරිෆයි කරලා ඔළුවට ඔබන යුගය Click to expand... Zooming තව Develop වෙන්න ඕනේ ඉස්සරහට ගොඩක් Phones Satellite එක්ක Connect වෙලා කොල් ගන්න එක සමාන්‍ය දෙයක් වෙයි ලොකු රටවල් වල ටවුන් එකෙන් කිලෝමිටර් 200 ක් වගේ ගියාම Mobile Signal නැති වෙලාම යනවා Phone එකෙන් ගූගල් Map එහෙම දාගෙන දුර ගමනක් ගියොත් අබ සරණයි
.::J@S::. Well-known member Dec 4, 2011 9,654 6,244 113 ගග අද්දර Sep 11, 2025 #4 Bump Reactions: 2osama