Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

    Google සහ Samsung අතර යුද්ධය තවත් දැඩි වෙයි Samsung Phone වලින් Android ඉවත්කරයි

    samsung-and-google.png

    මේ වන විට ලෝකයේ බලවත්ම ස්මාර්ට් දුරකථනය වී ඇත්තේ Samsung S8 දුරකථනයයි.නමුත් එය බල ගන්වන්නේ Google සමාගමේ Android මෙහෙයුම් පද්දතිය වේ.තාක්ශණික ලෝකයේන් ලැබෙන ආරංචි අනුව මේ වන විට Samsung සහ Google සීතල යුද්ධයකට අවතීර්ණ වෙලා තියනවා.

    Samsung-Galaxy-S8-9-of-42.jpg

    Google සමාගම එයාලගෙම දුරක්කට්තන සැදීමට උත්සහ කරනා අතරම Samsung සමාගම තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් මේ වන විට සාදමින් පවතිනවා.මේ වන විටන් ඔව්න් මේ ක්‍රියාව අරඹා තියනවා.සැම්සුන් ඔව්න්ගේම Personal Assistant ලෙස bixby යොදාගන්නවා.

    ඒ වගේම මේ වන විට සැම්සුන්ග් ආයතනය ඔවුන් ගේම TIZEN නමින් operation System එකක් නිර්මාණය කරමින් යනවා.මෙය Smart watch ,Smart phone සහ Smart TV සඳහා සහය දක්වනවා.මේ නව operation System එකට සහය දකවනේ microsoft ආයතනයයි.

    මේ වන විට ලෝකයේ බලවත්ම ස්මාර්ට් දුරකථනය වී ඇත්තේ Samsung S8 දුරකථනයයි.නමුත් එය බල ගන්වන්නේ Google සමාගමේ Android මෙහෙයුම් පද්දතිය වේ.තාක්ශණික ලෝකයේන් ලැබෙන ආරංචි අනුව මේ වන විට Samsung සහ Google සීතල යුද්ධයකට අවතීර්ණ වෙලා තියනවා.

    Tizen-os-800x394.jpeg

    Google සමාගම එයාලගෙම දුරක්කට්තන සැදීමට උත්සහ කරනා අතරම Samsung සමාගම තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් මේ වන විට සාදමින් පවතිනවා.මේ වන විටන් ඔව්න් මේ ක්‍රියාව අරඹා තියනවා.සැම්සුන් ඔව්න්ගේම Personal Assistant ලෙස bixby යොදාගන්නවා.

    Bixby

    ඒ වගේම මේ වන විට සැම්සුන්ග් ආයතනය ඔවුන් ගේම TIZEN නමින් operation System එකක් නිර්මාණය කරමින් යනවා.මෙය Smart watch ,Smart phone සහ Smart TV සඳහා සහය දක්වනවා.මේ නව operation System එකට සහය දකවනේ microsoft ආයතනයයි.

    TIZEN මෙහෙයුම් පද්ධතිය

    ඔව්න් මෙම නව මෙහෙයුම් පද්ධතියට යොදාගෙන ඇත්තේ “Air”කියන සංකල්පයයි.වාතයේ ඇතිවන සුලග,වායුපීඩනය.නිදහස් බව වැනි සංකල්ප පිලිඹිබු වන ලෙස මෙහි user interface එක හදලා තියනවා.මෙහි යොදා ගන්නා වර්ණත් “Air” සංකල්පයට ගැලපෙන පාටවේ.එවගේම අපට වැඩිකාලයක් යන්නට මත්තෙන් සමහර විට සැම්සුන්ග් දුරකථන වල මේ TIZEN මෙහෙයුම් පද්ධතිය දැකගන්න පුලුවන්කම ලැබෙන්න පුලුවන්…

    GOSSIP9
     
    • Like
    Reactions: willpower

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    සැම්සන් වලින් ඇන්රොයිඩ් අයින් උනොත්.සැම්සන් මාර්කට් එක අනිවාර්යයෙන් බහිනවා ..ලෙල්ලටම..
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ගුගල් එක්ක කාටවත් හැප්පෙන්න බැ..ගුගල් ලොකය අල්ලන් ඉවරයි ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සැම්සන් වලින් ඇන්රොයිඩ් අයින් උනොත්.සැම්සන් මාර්කට් එක අනිවාර්යයෙන් බහිනවා ..ලෙල්ලටම..

    ගුගල් එක්ක කාටවත් හැප්පෙන්න බැ..ගුගල් ලොකය අල්ලන් ඉවරයි ...

    :yes:මමත් ගන්න ඉන්නේ google piXel 2 එකක්.අන්න ගන්නවනම් ෆෝන්ස්.:cool:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Ehema karanne na loweth. Ehema karanawa nm Android wenama set ekak samsunglage os eka wenawa set ekak vidiyta evi. android walata hadila thiyena thena kadanna gihin naaganna tharam mole amaruwak athi kiyala mama nm hithanne na
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චනුක්සය නින්දෙන් ඇහැරිලා වගේ වීඩියෝ හැදුවම උඹලත් ඉතින් ඇවිස්සෙනව:P.......Tizen තියෙන්නේ කොයි කාලේ ඉඳන්ද බං.....ඉස්සර තිබ්බේ Bada (යුරාජ් නෙවෙයි ඈ) කියල OS එකක්, ඒකයි Meego අරව මේවා වලින් ඉතුරු වෙච්ච කෑලියි එකතු කරන තමයි Tizen ආවේ.:yes:

    Bada තිබ්බ phone එහෙමත් ඉස්සර තිබ්බ වගේ මතකයි.:yes:

    2013 නිවුස් ඉතින් ඕවා :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    චනුක්සය නින්දෙන් ඇහැරිලා වගේ වීඩියෝ හැදුවම උඹලත් ඉතින් ඇවිස්සෙනව:P.......Tizen තියෙන්නේ කොයි කාලේ ඉඳන්ද බං.....ඉස්සර තිබ්බේ Bada (යුරාජ් නෙවෙයි ඈ) කියල OS එකක්, ඒකයි Meego අරව මේවා වලින් ඉතුරු වෙච්ච කෑලියි එකතු කරන තමයි Tizen ආවේ.:yes:

    Bada තිබ්බ phone එහෙමත් ඉස්සර තිබ්බ වගේ මතකයි.:yes:

    2013 නිවුස් ඉතින් ඕවා :P

    සම්සුන්ග් බඩා මමත් use කරා කාලයක්.අපෝ මළ ජරාවක්.ඒ ෆෝන් එකේ නමවත් දැන් නම් මතක නැහැ.:Dමෙටල් ෆෝන් එකක් හැබැයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සම්සුන්ග් බඩා මමත් use කරා කාලයක්.අපෝ මළ ජරාවක්.ඒ ෆෝන් එකේ නමවත් දැන් නම් මතක නැහැ.:Dමෙටල් ෆෝන් එකක් හැබැයි.

    Wave series එක......උන් සයිඩ් එකෙන් ඕවා දාලා මුට්ටිය දාල බැලුව විතරයි :yes: flagships android තමයි ඒ කාලෙත්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කවුද කියන්නෙ samsung s8 බලවත්ම එක කියලා , :lol: sony xz premium එක තියෙන්නේ දැන් , apple 8 එකට samsung s8 එක නොට් 8 දෙකම පාරාදායි, sony xz premium එකට විතරයි apple එක පාරාදා, ස්පිඩ් කැම් සවුන්ඩ් ඔක්කොම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඕකෙ ඇත්තටම සැම්සුන්ග් වලට වාසි පැත්තකුත් තියනවා. දැනට ටික කාලෙකට කලින් කරපු රිසර්ච් එකකින් කියලා තිබුනා මිනිස්සු Android කියන නමට වඩා Galaxy කියන නමට තියන රෙකග්නිශන් එක වැඩියි කියලා. උදාහරනයක් විදියට දැනට ඇන්ඩ්‍රොයිඩ් වලට ඩිවයිස් වැඩිපුරම හදන කම්පැනියක් වෙන සැම්සුන්ග් එකසැරේම Tizen එක්ක සේරම ෆෝන් රිලීස් කරොත් මොනවා වෙයිද. අනික සාමාන්‍ය ගමේ ගොඩේ ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන එවුන් මේක ගූගල් ඩිවලොප් කරන එකක්ද ඇප් තියනවද කියන එක ඒ තරම හිතන්නෙ නැහැ. උන් බලන්නෙ ෆේස්බුක් තියනවද වට්සැප් තියනවද වගේ සීමිත දේවල් ටිකක් විතරයි. ටිකක් විතර ඉන්ටනෙට් යූස් කරන ටෙක්නොලොජි ගැන දන්න කියන එවුන් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොකද්ද ගූගල් එක්ක තියන සම්බන්දෙ මොකද්ද කියලා දන්නෙ.

    අනික බලපන් සමහර යූටියුබ් රිවීවර්ස්ලත් your iPhone or Samsung කියලා ස්මාට්ෆෝන් හදුන්වන තැනුත් ඕන තරම් ඇහිල තියනවා. ගොඩක් ෆෝන්ක/ම්පියුටර්ම නැතුව වෙන දේවල් කතා කරන චැනල් වල. ඒවයෙනුත් තේරෙන්න සාමාන්‍ය එවුන් අතරෙ OS එකයි ඩිවයිස් එකයි කියන්නෙ දෙකක් කියන එක ඒ තරම් ලොකුවට සලකන්නෙ(එක්කො දන්නෙ නැහැ) නැහැ කියලා.

    ලොකුම අවුල වෙන්නෙ ඇප්ස් වලට බැරිවෙලා හරි උන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ම අවුලක් නැතුව රන් කරන්න වගේ ක්‍රමේකුත් එක්ක හරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ සෝස් එක උන්ගෙ OS එකට බිල්ඩ් කරන්න හරි ටූල්ස් දීල, උන්ගෙ සේරම ෆොන් එකසැරේම ටයිසන් එක්ක රිලීස් කරොත් ඩිවලොපර්ස්ලාටත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඇප්ස් හදන්න වෙනවා.

    අනිත් එක තමයි Android ඕපන් සෝස් කිවුවට දැන් ඇන්ඩ්‍රොයිඩ් වල ගූගල්ලගෙ සර්විස් වලට තියන ඉන්ටිග්‍රේශන් එක ඕනවට වඩා වැඩියි කියලා ගොඩක් ෆෝන් මැනුෆැක්චරර්ස්ලා කනු කුනු ගගා ඉන්නෙ.

    ඕව කොහොම උනත් මම නම් හිතන්නෙ නැහැ නුදුරු අනාගතේ ඔය වගේ වෙනස්කමක් වෙයි කියලා