Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් හිතන්නෙ නෑ Google එකට samasung එක්ක හැරෙන්න වත් පුලුවන් වෙයි කියලා..Google divise හදන්නෙ වෙන එවුන්නෙ. Samsung එකට කරන්න තියෙන්නෙ ඉක්මනට tizen midrange .low end ටිකක් market එකට දාන්ට. Google pixel පට්ට ගනන් හින්ද දකුණු ආසියානු market එකට tizen midrane and low end divses ටිකක් ඉක්මනට දැම්මනන් හරි.androide ගොඩ ආවෙ Samsung s2 එකෙන්. අන්න එතනදි තමා නොකිය එකට වැරදුනේ. නැතිව වින්ඩොස් os එක හින්ද නෙවෙ. නොකියා එක android වලට මාරු වෙලා flagship android divises එළියට දාන ගමන් වින්ඩෝස් වලට අත ගැහුවනම් හරි.

    Pixel kiyanne apple wage boru show ekata hoda phone ekak..google direct support karana hinda os eka stable athi..
    Nokia ya wal tharam patta service ekak e kaale androide phone wala tibbe naa.
    Updates awa..update wala aye patches awe naa.mama lumia 920.925 used karpu hinda danne.ms la nokia gatthata passe thama hugak awul une.
    Samsung s2 eken thama androide nagala awe.androide 2006.2007 idanma wage tibba.google eken gatthata passe andride os eka devolop una..but andride kiyan namata wada samsung kiyana brand name eka minissu e wenakota danan hitiya.loke patta qulity brand name ekak una..e kaale google hamoma danne naa.androde os eka daal apu samsung brand name ekan thama minissu gatthe.ehema thma androide minissu atharata giye. Nathiwa androide hinda samsung famous una kiyana ekawardi.anika thama 2007 wage thama 1st androide phone eka awe.but market une naa. Ethakota nokia market eka allagena hitiya hinda. Anith phone company goda giye androide hinda..minissunta wena option ekak tibbe naa. E hinda thama androide goda giye.nathiwa e kaalema windows hari tizen hari hodata pilish os nam androde ehemama lide

    Nokia එකට උනේ මාකට් එක අනුව වෙනස් වෙන්න බැරි වෙච්ච එක. Samsung උන් ඒ කාලේ මාකට් OS එක මොකක්ද ඒක දාලා Phone හැදුව.......උන් ඉස්සරම Symbian Phone හැදුව පස්සේ Windows Mobile Phone හැදුව (i900 එකක් මටත් තිබ්බ) පස්සේ Android නැගල එද්දී ඒකට සෙට් වෙලා ගොඩ ගියා.

    Nokia ගොඩක් කාලයක් Symbian වල එල්ලිලා හිටියා......ගොඩ යාමක් නැති බව දැක දැකත් Symbian අත ඇරියේ නෑ. උන්ගේ පලවෙනි Touch Phone එක 5800 Xpress Music (මතකද දන්නේ නෑ:P) අනික් Touch Screen Smartphone එක්ක බලද්දී ෆුල් අනාතයි.

    ඕවා වෙලා වැටිලා ඉන්න අස්සේ Stephan Elop හාදයා ඇවිත් උගේ කලින් Company එකේ Windows Phone සෙට් කරා. Windows Phone ඒ වෙද්දී අලුත් OS එකක්. වැටිලා හිටපු Nokia එකට Windows Phone උස්සගෙනම නැගිටින්න සිද්ද උනා. Android iOS එක්ක තව OS එකක් මුල ඉඳන් ගේමට ගේන එක ලේසි වැඩක් නෙවෙයි. අන්තිමට උනේ Nokia එකත් ඇදගෙනම Windows Phone වලපල්ලට ගිය එක.

    වැරදි තීරණ වල ප්‍රතිපලයක් විදිහට Nokia අවසන් ගමන් ගිහින් Samsung out of nowhere ඉස්සරහට ආවා

    2007 Android Phone තිබ්බේ නෑ බං පලවෙනි එක ආවේ 2009 :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව jolla කියලා smartphone එකක් ආවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1556047..

    පොඩි එවුන් නෙ බන්...

    ඒ කාලේ ඔය Family එකේ OS කීපයක්ම තිබ්බ බං......Meego මතකද? Nokia N9 එක විතරයි ආපු එකම Phone එක........WP ආවම Meego එහෙම්ම අත ඇරලා දැම්ම අපරාදේ ඒකත් හොඳ potential එකක් තිබ්බ OS එකක් :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol:uba ithin windows anathayane.kabaragoyath thalagoya wenawa kiyanne onna oya welawata thama.issara samsung walata banapu windows karayo dan samsung hodai lu.ane yako..:lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කලින් Samsung Phones වල ඇන්ඩ්‍රොයිඩ් එන්න ඉස්සර වෙලා තිබුනේ Bada කියලා ඔස් එකක් නේද? මගේ ලග තිබුනා Samsung Wave 525 එකක්. හපෝ පට්ටම චාටර් Phone එකක්. ඇන්ඩ්‍රොයිඩ් ආවට පස්සේ බඩා බඩ වෙලාම ගියා. සමහරවිට මේ අලුත් Os එක හරි යන්නත් ඉඩ තියෙනවා වරදින්නත් ඉඩ තියෙනවා. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. මුහුද හත් ගව්වක් තියාගෙන අම්මුඩ ගහලා වැඩක් නෑනේ

    :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Pixel kiyanne apple wage boru show ekata hoda phone ekak..google direct support karana hinda os eka stable athi..
    Nokia ya wal tharam patta service ekak e kaale androide phone wala tibbe naa.
    Updates awa..update wala aye patches awe naa.mama lumia 920.925 used karpu hinda danne.ms la nokia gatthata passe thama hugak awul une.
    Samsung s2 eken thama androide nagala awe.androide 2006.2007 idanma wage tibba.google eken gatthata passe andride os eka devolop una..but andride kiyan namata wada samsung kiyana brand name eka minissu e wenakota danan hitiya.loke patta qulity brand name ekak una..e kaale google hamoma danne naa.androde os eka daal apu samsung brand name ekan thama minissu gatthe.ehema thma androide minissu atharata giye. Nathiwa androide hinda samsung famous una kiyana ekawardi.anika thama 2007 wage thama 1st androide phone eka awe.but market une naa. Ethakota nokia market eka allagena hitiya hinda. Anith phone company goda giye androide hinda..minissunta wena option ekak tibbe naa. E hinda thama androide goda giye.nathiwa e kaalema windows hari tizen hari hodata pilish os nam androde ehemama lide

    Microsoft ල nokia ගත්තට පස්සේ තමයි අවුල් උනේ . Nokia Trend එක හොයාගන්න බැරි උනා :yes:

    පලවෙනි android phone එක release උනේ 2008 වල (HTC Dream) ඊට අවුරුද්දකට විතර පස්සේ Samsung ල Android Phone එක Release කළා.
    එත් Android Phones වලට Software develop වෙලා පරිනාමය වෙන්න ටික කාලයක් යනවා . අන්න ඒ කාලය ඇතුලත හොඳ Devices හදල හොඳ marketing Strategies එක්ක එලියට ආපු නිසා තමයි Samsung Android Phones No 1 උනේ.

    උඹ කියන විදිහට samsung නම නිසා නම් ඉස්සරහට ආවේ 2006 Samsung i300x පටන් අරගෙන ඉස්සරහට ආපු Windows OS Phones වලට ජනප්‍රිය වෙන්න බැරි වෙන්නේ නැහැ එහෙම නැත්නම් 2015 ආපු tizen Phones මේ වෙනකොට Samsung ලගේ primary OS එක කරලා දිගටම එලියට දාන්න පුළුවන්. එත් එහෙම කලොත් Samsung ලට වෙන්නෙත් Nokia වලට වෙච්ච දේ කියල උන් දන්නවා

    Pixel කියන්නේ Google ලගේ Flagship mobile එක හැම Smartphone Manufacture ලටම එහෙම එකක් තියනවා එව්වා සෝබනේට එවන phone නෙමෙයි. හොඳම software හොඳම hardware combine කරලා එවන්නේ. Pixel කියන්නේ සෝබනේට එවන එකක් නම් හැම Galaxy S8 , Nokia Lumia 950 ඇතුළුව අනිත් අහම Flagship එකක් ම සෝබනේට එවන්න ඕනේ එත් අපි දන්නවා ඒවගෙන් තමයි Smartphone වල අනාගතය තීරණය වෙන්නේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Nokia එකට උනේ මාකට් එක අනුව වෙනස් වෙන්න බැරි වෙච්ච එක. Samsung උන් ඒ කාලේ මාකට් OS එක මොකක්ද ඒක දාලා Phone හැදුව.......උන් ඉස්සරම Symbian Phone හැදුව පස්සේ Windows Mobile Phone හැදුව (i900 එකක් මටත් තිබ්බ) පස්සේ Android නැගල එද්දී ඒකට සෙට් වෙලා ගොඩ ගියා.

    Nokia ගොඩක් කාලයක් Symbian වල එල්ලිලා හිටියා......ගොඩ යාමක් නැති බව දැක දැකත් Symbian අත ඇරියේ නෑ. උන්ගේ පලවෙනි Touch Phone එක 5800 Xpress Music (මතකද දන්නේ නෑ:P) අනික් Touch Screen Smartphone එක්ක බලද්දී ෆුල් අනාතයි.

    ඕවා වෙලා වැටිලා ඉන්න අස්සේ Stephan Elop හාදයා ඇවිත් උගේ කලින් Company එකේ Windows Phone සෙට් කරා. Windows Phone ඒ වෙද්දී අලුත් OS එකක්. වැටිලා හිටපු Nokia එකට Windows Phone උස්සගෙනම නැගිටින්න සිද්ද උනා. Android iOS එක්ක තව OS එකක් මුල ඉඳන් ගේමට ගේන එක ලේසි වැඩක් නෙවෙයි. අන්තිමට උනේ Nokia එකත් ඇදගෙනම Windows Phone වලපල්ලට ගිය එක.

    වැරදි තීරණ වල ප්‍රතිපලයක් විදිහට Nokia අවසන් ගමන් ගිහින් Samsung out of nowhere ඉස්සරහට ආවා

    2007 Android Phone තිබ්බේ නෑ බං පලවෙනි එක ආවේ 2009 :yes:
    :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mama danna wodihata google lata ehema kiynna be..AOSP code eka aran one kenekta os eka hadanna puluwan..habai google ta GMS( google mobile service) dena eka nawaththanna puluwan... Ethakota ithin google maps,mail,play store wage ewa naha..basic os eka witharai ithuru:sorry:

    කාලයක් ගුගල් උන් චින පොන් brand වලට android දාන්න දුන්නෙ නැ , හෙතුව චින්නු ගුගල් ස්‍ච් එක වත් පාවිච්චි නොකරපු නිසා , චින්නු ගුගල් සර්විස් පිලිගත්තාට පස්සෙ තමයි android පාවිච්චි කරන්න දුන්නෙ , ඕන කෙනෙකුට android දාලා දෙන්න පුලුවන් ගුගල් උන්ට තියෙන්නෙ ප්ලෙ ස්ටො සර්විස් එක නවත්තන එක විතරයි , ගුගල් උන් අප් ඩෙට් දුන්නෙ නැත්තං update ත් නැ , ගුගල් උන් android වලින් හම්බ කරන්නේ නැ, එක නිසා ඕන phone brand එකක් උන්ට ඔන විදිහට පාලනය කරන්න පුළුවන්
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ගුගල් එකට කෙල වෙනවා නම් කෙල වෙන්න ඔය ඉන්දියන් බුරුවා නිසා :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    කාලයක් ගුගල් උන් චින පොන් brand වලට android දාන්න දුන්නෙ නැ , හෙතුව චින්නු ගුගල් ස්‍ච් එක වත් පාවිච්චි නොකරපු නිසා , චින්නු ගුගල් සර්විස් පිලිගත්තාට පස්සෙ තමයි android පාවිච්චි කරන්න දුන්නෙ , ඕන කෙනෙකුට android දාලා දෙන්න පුලුවන් ගුගල් උන්ට තියෙන්නෙ ප්ලෙ ස්ටො සර්විස් එක නවත්තන එක විතරයි , ගුගල් උන් අප් ඩෙට් දුන්නෙ නැත්තං update ත් නැ , ගුගල් උන් android වලින් හම්බ කරන්නේ නැ, එක නිසා ඕන phone brand එකක් උන්ට ඔන විදිහට පාලනය කරන්න පුළුවන්

    ඔතන ඇන්ඩ්‍රොයිඩ් දාන්න එපා කියන එක ගූගල්ලට කරන්න බැහැ, මොකද ඒක ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකක් ඕන කෙනෙකුට යූස් කරන්න පුලුවන්
    ඒ උනාට ගූගල්ලා Certify කරන ෆෝන් වලට විතරයි ගූගල් සර්විස් දාල එවන්න පුලුවන්, ගූගල් Certify නොකරපු ඩිවයිස් වලට Google Services (Play, Maps, etc etc) දාල එවුවොත් ඒක ඉලීගල්, අන්න එතකොට ගූගල්ලට කියන්න පුලුවන් උබලගේ ෆෝන් අපි Certify කරලා නැහැ ඒක නිසා අපේ සර්විසස් යූස් කරන්න දෙන්නෙ නැහැ කියලා ඒත් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන්න පුලුවන් (මෙන්න මේක නිසා තමයි ගොඩක් කස්ටම රොම් වල ගූගල් සර්විසස් නැත්තෙ, ඒව ඔෆීශිලි රොම් එක හදන එවුන් දෙන්නෙත් නැහැ, ඒක නිසා වෙන කොහෙන් හරි ගූගල් සර්විසස් අරගෙන ඒක වෙනම Flash කරගන්න ඕන, මොකද ඔය රොම් හදන එවුන්ට ගූගල්ලගෙ Certification එකක් නැහැ ඒක නිසා උන්ට ගූගල් සර්විසස් එක්ක රොම් එකක් රිලීස් කරන්න බැහැ)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ කාලේ ඔය Family එකේ OS කීපයක්ම තිබ්බ බං......Meego මතකද? Nokia N9 එක විතරයි ආපු එකම Phone එක........WP ආවම Meego එහෙම්ම අත ඇරලා දැම්ම අපරාදේ ඒකත් හොඳ potential එකක් තිබ්බ OS එකක් :yes:

    meego.N9
    Maemo..nokia 900
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාලයක් ගුගල් උන් චින පොන් brand වලට android දාන්න දුන්නෙ නැ , හෙතුව චින්නු ගුගල් ස්‍ච් එක වත් පාවිච්චි නොකරපු නිසා , චින්නු ගුගල් සර්විස් පිලිගත්තාට පස්සෙ තමයි android පාවිච්චි කරන්න දුන්නෙ , ඕන කෙනෙකුට android දාලා දෙන්න පුලුවන් ගුගල් උන්ට තියෙන්නෙ ප්ලෙ ස්ටො සර්විස් එක නවත්තන එක විතරයි , ගුගල් උන් අප් ඩෙට් දුන්නෙ නැත්තං update ත් නැ , ගුගල් උන් android වලින් හම්බ කරන්නේ නැ, එක නිසා ඕන phone brand එකක් උන්ට ඔන විදිහට පාලනය කරන්න පුළුවන්

    Google Services නැති Android devices තියනවා. ඔය Amazon device සෙට් එක ඔය විදිහට ආපු ඒවා.....ඒවා Android තමයි නමුත් Google services වෙනුවට Amazon services තියෙන්නේ.

    Update නොදී ඉන්නත් බෑ Google එකට.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔතන ඇන්ඩ්‍රොයිඩ් දාන්න එපා කියන එක ගූගල්ලට කරන්න බැහැ, මොකද ඒක ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකක් ඕන කෙනෙකුට යූස් කරන්න පුලුවන්
    ඒ උනාට ගූගල්ලා Certify කරන ෆෝන් වලට විතරයි ගූගල් සර්විස් දාල එවන්න පුලුවන්, ගූගල් Certify නොකරපු ඩිවයිස් වලට Google Services (Play, Maps, etc etc) දාල එවුවොත් ඒක ඉලීගල්, අන්න එතකොට ගූගල්ලට කියන්න පුලුවන් උබලගේ ෆෝන් අපි Certify කරලා නැහැ ඒක නිසා අපේ සර්විසස් යූස් කරන්න දෙන්නෙ නැහැ කියලා ඒත් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන්න පුලුවන් (මෙන්න මේක නිසා තමයි ගොඩක් කස්ටම රොම් වල ගූගල් සර්විසස් නැත්තෙ, ඒව ඔෆීශිලි රොම් එක හදන එවුන් දෙන්නෙත් නැහැ, ඒක නිසා වෙන කොහෙන් හරි ගූගල් සර්විසස් අරගෙන ඒක වෙනම Flash කරගන්න ඕන, මොකද ඔය රොම් හදන එවුන්ට ගූගල්ලගෙ Certification එකක් නැහැ ඒක නිසා උන්ට ගූගල් සර්විසස් එක්ක රොම් එකක් රිලීස් කරන්න බැහැ)

    නික ගුගල් ලා කියන ඇප් පැකේජ් එකම දාන්න ඕනේ. එකයි හැම ෆෝන් එකටම වගේ ක්‍රෝම් , ෆොටෝ , ගුගල් බුක් ඔක්කොම අනවශ්‍ය ගුගල් දේවල් උනත් සිස්ටම් ඇප් විදිහට එන්නේ.
    අනික ගුගල් ලා අන්ද්රොයිඩ් වලින් හම්බ කරනවා, 2016 මුල වෙනකොට මුළු අන්දොයිඩ් වලින් හම්බ කල මුළු ආදායම ඩොලර් බිලියන 31ක් .:yes: ලාබෙ විතරක් බිලියන 22ක් :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Google Services නැති Android devices තියනවා. ඔය Amazon device සෙට් එක ඔය විදිහට ආපු ඒවා.....ඒවා Android තමයි නමුත් Google services වෙනුවට Amazon services තියෙන්නේ.

    Update නොදී ඉන්නත් බෑ Google එකට.
    :yes:
    ගුගල් ප්ලේ ස්ට්‍රෝ වලින් අයින් කල ඇප් අප්ඩේට් කරනන් වෙන ක්‍රම තියනවා. ඇමසන් එක කමයක් තවත් ක්‍රමයක් තමයි එෆ්-දොයිඩ්

    මු හැමදාම නොදන්නා දේවල් කතා කරන්න ගිහින් පුක බිම ඇන ගන්නවා