මට මර වැඩේ උනේ .................
මන් අද ගෙදර ඇවිත් සාමාන්‍ය පරිදි ගිය ඉන්ටෙර් නෙට් මු;ලින්ම ගියේ Microworkers ඊට පස්සේ (යන එක නවත්තගන්න බැරි තැන) FB ඊට පස්සේ නිකමට වගේ ගිය ඉතින් ගූග්ලේ එක පැත්තේ මෙන්න ඔලේ වැඩේ Cake කලි වලින් ගූග්ලේ කියන නම design කරලා තිබ්බ (වෙනද වගේ දවසේ විශේෂ උ දෙය සම්බන්ද කරගෙන Design එක දානවනේ ) අඩෝ මට මර Happy එකක් අවේ කියල නිම කරගන්න බැරි මොකද මගේ B 'Day දවසෙම ගූග්ලේ එකේත් B 'Day එක වැටිලා කියල හිටන්. නිකමට වගේ ගිය goole design එක උඩට ගිහින් ටිකක් වෙලා හිටිය බලන්න මොකක්ද දවසේ විශේෂත්වය කියල.
හුට තම.................මගේ උපන්දිනේ නිසා උන් ගූග්ලේ එක design එක දල තියෙන්නේ ..... මට මර අප්සෙට් එක මොකෝ මන් හිතුව දේ වැරදිනේ.
මන් හිතන්නේ එක මට විතරයි පෙන්නේ.... කොහොම උනත් Google එක මගේ උපන්දිනේට සුබ පැතුවා...

Last edited: