Google_අවසන්කටයුතු_කරනහැටි..
Google accounts තියන අයට අලුතෙන් හඳුන්වා දුන් tool එකෙන් ඔයාලගේ Google account එකේ අවසන් කටයුතු කරන හැටි ගැනයි මේ විස්තරය...
අපි මැරුනොත්, එහෙම නැතිනම් තවදුරටත් අපේ Google අකවුන්ට්ස් පාවිච්චි කරන්න බැරි වෙන තත්වයක් උදාවුනොත් අපේ අකවුන්ට් එකේ තියන Data වලට වෙන්නේ මොනවද?
මේ වගේ සංවේදී කරුණක් සම්බන්ධයෙන් ගනුදෙනු කරන ප්‍රථම ප්‍රධානපෙලේ company එක තමයි Google. (ෆේස්බුක් එකේ memorialise කියන ඔප්ෂන් එක ඇරුනම..)
අපේ/අපේ හිතවතුන්ගේ ගොඩක් පෞද්ගලික දේවල් සමහරුන්ගේ Google accounts වල තියෙන්න පුළුවන්.
කෙනෙක් මරණයට පත් උනහම ඒ තොරතුරු නිසා එම පුද්ගලයාගේ/හිතවතුන්ගේ ජීවිතවල පෞද්ගලික භාවය/ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු වලින් මිදීම සඳහා මේ tool එක හඳුන්වා දුන්නා කියලයි Google එකේ කට්ටිය නම් කියන්නේ.
ඉතින් මේ tool එකෙන් කරන දේ තමයි, අපේ Google account එක පාවිච්චි කිරීම නවත්වා(අවසාන වතාවට sign-in උන දිනයේ පටන්) නිශ්චිත මාස ගණනාවකට පසුව අපේ Data සියල්ල Delete කර දැමීම හෝ අප විසින් නම් කරන පුද්ගලයින් දහ දෙනෙකු අතර Data සියල්ලම හෝ Data වලින් අප තෝරාගත් ප්‍රමාණයක් share කිරීම.
මේ දේ සිද්ධ වෙන්න ඕනේ අවසාන වතාවට sign-in උන දිනයේ පටන් මාස කීයකට පසුවද කියල අපිට තීරණය කරන්න පුළුවන්. මාස 3/ මාස 6/ මාස 9/ මාස 12 වශයෙන් ඔප්ෂන් 4ක් තියනවා.
කෙසේවෙතත් නිශ්චිත මාස ගනනට පසුව අපේ Data මකාදමන්න හෝ share කරන්න කලින්, අපි විසින් සපයනු ලැබූ දුරකථන අංකයකට හෝ e-mail address එකකට google එකෙන් warning message එකක් එවනවා.
මේ tool එකේ settings හදන්න තියන තැනට යන විදිය පහලින් තියනවා.
1.ඉස්සල්ලම ඔයාලගේ Google account එකට sign-in වෙන්න.
2.දැන් දන්නේ නැතිනම් පහල තියන විදියට account setting වලට යන්න.
3.දැන් Account Management යටතේ තිබෙන Learn more and go to setup මත ක්ලික් කරලා setup එකට ගිහින් ඔයා මැරුණට පස්සේ අවසාන කටයුතු කරන්න ඕනේ කොහොමද කියල තීරණය කරන්න..
R.I.P
source : http://www.bbc.co.uk/news/business-22119227

Last edited:

4+