Google_පොලවේ_ ගහමු

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    shgz.jpg

    මම නම් හරියටම දන්නෙ නැහැ මේක එලකිරි එකෙ කලින් දැම්මද කියලා.එහෙම උනොත් මට සමාවෙන්න ඕන.ඔයාල හැමෝන්ටම මේක හොද අත්දැකීමක් වේවි.මෙකෙන් අපිට පුලුවන් ලෝකයේ හොදම Search Engine එක විදියට නම දරා සිටින Google ව බිම​ටම සමතලා කරලා දාන්න හැබැයි නිතියෙන් කිසිම බාධාවක් නැහැ කරන්න තියෙන දේ කෙටියෙන්ම කියන්නමි,

    මුලින්ම යන්න Google Home Page එක​ට,ගිහිල්ලා Google Gravity කියලා Type කරන්න,Type කරලා I'm Feeling Lucky කියන Button එක Click කරන්න එතකොට යනවා Google UK Home Page එකට දැන් Mouse එක පොඩිඩක් එහාට මෙහාට කරලා බලන්නකෝ දැන් සේරම බිම වැ‍ටුනනෙ.මොකක්හරි එකක් කරගෙන හෛයෙන් විසි කරන්න.උදාහරනයක් විදියට Google කියන image එක පහලට හයියෙන් විසිකරන්න.


    Google Chrome පාවිචිචි කරලා කඩා වැ​ටුන Google Home Page එක හරහා Search කරන හැටි,ඒ වගේම අපිට ඔනි විදියට කැලි ටික එහා මෙහා විසිකරන හැටි හැබැයි මෙක Support කරන්නේ Chrome Web Browser එකට විතරයි?එහෙනම දැන් Chrome වලින් Google වලට යන්න කලින් ලිපියෙ වගේම කරලා,Google කඩන් වැටුනම කැමති ඔිනම කැල්ලකින් අල්ලලා කැමති දිහාවකට විසි කරලා බලන්න ඊට පස්සේ Search Bar එකේ හොයන්න ඔනි දේ Type කරලා Search කරලා බලන්න?එන Result ටිකත් කඩාගෙන වැටෙනවා,ඒවත් කැමති දිහාවකට විසි කරන්න පුලුවන්



    සිංහල කියවන්න බැරිද??
    එහෙනම් මෙතනින් ගන්න


    © 2011 Load King @ Elakiri.Com
     
    • Like
    Reactions: cspmaxx