Update 1st of February 0945Hrs
ගූගල් ලූන් පර්යේෂන කරන කට්ටිය සහ ඒවාට ඕන බඩු ලංකාවට ගෙනල්ලා කියන්නේ. ඒවා රේගු නිශ්කාෂණය සඳහා තියෙනවා කියලා තමයි කියන්නේ. වැඩි විස්ථර දන්න අය ඉන්නවාද ? දන්නවානම් අපිටත් කියන්න.
http://goo.gl/kDY4NQ
Update 1st of February 1400Hrs
අලුත්ම නිවුස් එකක් තියෙනවා ඉකොනොමි නෙක්ස්ට් එකේ. ඒකේ කියන විදියට බඩු ඇවිත් තියෙන්නේ රත්මලාන ගුවන්තොටුපලට. මේ මාසේ අගදි පටන් ගන්නවාලු ටෙස්ට් කරන්න.
ගූගල් එකයි රජයයි ගහන සමාගමෙන් 25%ක් රජයට හම්බ වෙනවාලු. ඒක දෙන්නේ නොමිලේ ලූ. තවත් 10% කෑලි ලොකු ටෙලිකොම් සමාගම් වලට මිලදී ගන්න කියලා ආරාධනා කරලා තියෙනවා ලු.
විස්ථර දන්න කෙනෙක් ඉන්නවා නම් අප්ඩේට් කරන්න.
http://goo.gl/rQ08V0
වැඩේ නැගලා යන පාටයි...
Update 1st of February 1530Hrs
http://goo.gl/NSufNx

Last edited: