Google's SL Freedom Day Doodle

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අද ඔයාලා ගියා නම් https://www.google.lk/ ඒකට ලංකාවේ නිදහස් දිනේ වෙනුවෙන් එයාලා Doodle එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ ලංකාවේ කට්ටියකගේ ඉල්ලීමකට අනුව. නමුත් ඔවුන් ඒක කී දෙනෙක් බලනවාද කියලා නිරීක්ෂණය කරනවලු. ඉතින් ඔගොල්ලොන්ගෙන් ඉල්ලන්නේ

    මේ Google Search
    https://www.google.lk/

    gggggg4fd3.jpg


    Page ඒකට ගිහින් ඒ Doodle එක click කරන්න කියලා. එතකොට එයාලට click කරපු ගාන වැඩි නම් ඊළඟ පාරත් අපේ නිදහස් දිනේ වෙනුවෙන්. අපේ තවත් විශේෂ උත්සව වෙනුවෙන් Doodle හදලා දායි


    ස්තුතියි!
     

    Attachments

    • gggggg.jpg
      gggggg.jpg
      41.5 KB · Views: 38