Goole fake reviews රුවටෙන්න එපා - SCAM ALERT

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁

    Google fake reviews රුවටෙන්න එපා - SCAM ALERT

    මුන් වගේ fake reviews දාගෙන මිනිස්සු රවට්ටන පක්කුන්ගෙන් පරිසම් වෙන්න.. මේ තියෙන්නේ හොර veterinary කාරයොන්ගේ Google Business Profile එක මුන් කම්බ scams ලා ජාතියක්, සත්තු use කරලා සල්ලි ගරනවා, Pet Care කියලා නමක් ගහගෙන මුන් ගැන දාපු අත්ත reivews ඇති ඒවා වහා ගන්න උන්ම සල්ලි දිලා fake reivews දා ගන්නවා,

    , මුන් එකක් තව මේ වගේ උන් ලංකාවේ හැම තැනම අති

    link

    Screen-Hunter-01-Apr-26-01-00.jpg

    Screen-Hunter-03-Apr-26-15-32.jpg

    Screen-Hunter-02-Apr-26-15-32.jpg

    Screen-Hunter-01-Apr-26-15-32.jpg

    Screen-Hunter-04-Apr-26-01-01.jpg

    Screen-Hunter-03-Apr-26-01-01.jpg

    මුන් ගැන ඇත්තට දාපුවා
    👇

    Screen-Hunter-09-Apr-26-01-24.jpg

    Screen-Hunter-08-Apr-26-01-23.jpg

    Screen-Hunter-04-Apr-26-15-44.jpg
     
    Last edited:
    • Like
    Reactions: lima20 and sumane20

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක නම් චාටර් තමා මම දන්න උන් කිප දෙනෙක්ගේ බල්ලො මැරුනා.

    තව පොරක්ගේ බල්ලෙක් ඉන්ජෙක්ශන් කට්ටට බය වෙලා පාරට පැනලා බස් එක්ක වැදිලා මැරුනා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කඩවත ඩොක්ටර් පෙට් එකත් ඔහොම තමයි. සල්ලිම තමයි ගරන්නේ.

    ඉස්සර ඩොක්ටර් නුවන් මෙතන පටන් ගත්තු කාලේ හොදයි. දැන් දැන් වැඩක්ම නැහැ. යන්න එපා පළාතේ.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    කඩවත ඩොක්ටර් පෙට් එකත් ඔහොම තමයි. සල්ලිම තමයි ගරන්නේ.

    ඉස්සර ඩොක්ටර් නුවන් මෙතන පටන් ගත්තු කාලේ හොදයි. දැන් දැන් වැඩක්ම නැහැ. යන්න එපා පළාතේ.

    Pet Care Animal Hospital මුන්ගේම නම තියෙන ගම්පොළ veterinary කාරයෝ වගයක් වද සැත්කමක් කරපු පුසියක් මරලා දාලා කියලා fb තිබුනා, මේක ලොකු scam එකක්..

    මුන් මේ දැනුත් reivew එකක් දලා 😅

    Screen-Hunter-07-Apr-26-17-44.jpg

    ඉයේ screenshot එක ගන්න කොට තිබුනේ 164 reivews අද 173 යි 😂

    Screen-Hunter-01-Apr-26-01-00.jpg

    Screen-Hunter-08-Apr-26-17-44.jpg

    ------ Post added on Apr 26, 2024 at 5:50 PM
     
    • Like
    Reactions: lima20

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113

    Pet Care Animal Hospital මුන්ගේම නම තියෙන ගම්පොළ veterinary කාරයෝ වගයක් වද සැත්කමක් කරපු පුසියක් මරලා දාලා කියලා fb තිබුනා, මේක ලොකු scam එකක්..

    මුන් මේ දැනුත් reivew එකක් දලා 😅

    Screen-Hunter-07-Apr-26-17-44.jpg

    ඉයේ screenshot එක ගන්න කොට තිබුනේ 164 reivews අද 173 යි 😂

    Screen-Hunter-01-Apr-26-01-00.jpg

    Screen-Hunter-08-Apr-26-17-44.jpg

    ------ Post added on Apr 26, 2024 at 5:50 PM

    ඒකත් මුන්ගේද?
     
    • Like
    Reactions: batmanTES

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    බොරු review දානවද නැද්ද නම් දන්නේ නැහැ. නමුත් ඔතන ඉන්නේ Dr. Inoka. ඈගේ වැඩ (එන්නත්කරණය, නිවැරදි ලෙඩේ හදුනාගැනීම හා surgery) හොදයි, සත්තුන්ට ආදරෙයි. අනිත් දොස්තර ගේත් වැඩ සතුටුදායකයි. කාර්යමණ්ඩලයේ සේවය හොදයි හා සත්තුන්ට ආදරෙයි. නමුත් ඉස්සරට වැඩිය දැන් එතන ගණන් ලු කියල අහල තියෙනවා.
    නුවර ආයේ හොද තැනක් Vetzone දොඩන්වල නිහාල්ස් එකට කලින්. එතන කලින් හිටියේ Dr Mathew ගේ වැඩත් හොදයි. නමුත් covid වලින් පස්සේ ඒ දොස්තර මහතා නැතිවුණා. ඊට පස්සේ එතන දැන් තත්ත්වය කලින් තරම් හරි නැහැ කියල සහ ඉස්සරට වැඩිය ගණන් සහ කාර්යමණ්ඩලයේ සේවය ඉස්සර තරම් නැහැ කියල google review වල තියෙනවා දැක්කා. ඔතන හිටපු Dr Mathew ගේ batch එකේමලු බත්තරමුල්ල ජයන්තිපුර පාරේ Fauna එකේ ඉන්න Dr. Wanasinghe. බත්තරමුල්ල පැත්තේ අය ඉන්නවනම් දන්නවා ඇති Dr. Wanasinghe ගේ වැඩත් හොදයි. කාර්යමණ්ඩලයේ කුමාර් ගේ වැඩත් හොදයි.
    ඕනෑම තැනක case 100ක් එනකොට 1කක් මොනවහරි වෙන්න පුලුවන්. හැබැයි මම හිතන්නේ නැහැ ඔය කියල තියෙන තැන් වල කිසිවිටක හිතාමතාම ඔය කියල තියෙන දේවල් කරනවා කියල. ඒවා සාමාන්‍යන් ඔවුන්ගේ ක්ෂේතයේ හොද තැන්.
    අහල තියෙන විදිහට, පේරාදෙණිය ඔය කියල තියෙන තැන් වලට වඩා පහලින් ඉන්නේ. පහසුකම් තිබ්බට ඔවුන් පාරේ ඉන්න සතෙක් ගෙනිච්චාම යි හොද වර්ගයෙ සතෙක් ගෙනිච්චම සලකන විදියයි වෙනස් කියල බොහෝ අය කියනවා. ගොඩක් වෙලාවට පුහුනුවෙන දොස්තර මහත්ම මහත්මීන් අතින් වැරදි රෝග විනිශ්චයන් වෙනවා කියල අහල තියෙනවා සහ ඔවුන් විටමින් වගේ දේවල් ප්‍රොමෝට් සහ testing වලට එන සතුන්ව භාවිත කරනවා කියල අහල තියෙනවා. ඔය කරුණු වලට භේතුව teaching hospital එකක් වීමත් වෙන්න පුලුවන්. හැබැයි සමහර අමාරු surgeries සාරථකව ඔතන කරලා තියෙනවා සහ ගොඩක් සත්තු ඔතන බේරගෙනත් තියෙනවා. ඔවාවලින් පුහුණුව ලබල තමයි දොස්තර වරුන් සමාජයට යන්නේ. ඉතින් පේරාදෙණිය ඔවුන්ගේ උඩ කියල තියෙන අඩුපාඩු හදාගත්තොත් ගොඩක් වටිනවා මොකද එතනින් ලොකු සේවයක් වෙනවා.
    නුවර තල්වත්ත, බලගොල්ල, බූවැලිකඩ ඉන්න doctors ලා සහ මාවිල්මඩ ගෙවල්වලට ඇවිල්ල බෙහෙත් කරන doctor ත් හොදයි කියල අහල තියෙනවා. නමුත් එයාලට වඩා surgeries වගේ ඒවාට Dr. Inoka, Mathew, Wanasinghe වගේ අය හොදයි කියල අහල තියෙනවා.
    කඩවත Dr Pet එක Baw Baw එකේ සත්තු ගෙනියන තැනක්. ඔවුන්ට ගොඩක් වෙලාවට සල්ලි ගන්නේ නැතුව බෙහෙත් කරනවා කියල අහල තියෙනවා.
    මොනවා උනත් රජයේ තැන් වලට වඩා නම් ඔය ඔක්කොම හොදයි.
    කොහොම උනත් අපි කතා බහ කරලා ඉන්න විදිහට තමයි අපිට ගොඩක් වැඩ කරගන්න පුලුවන් වෙන්න.

    තව පොරක්ගේ බල්ලෙක් ඉන්ජෙක්ශන් කට්ටට බය වෙලා පාරට පැනලා බස් එක්ක වැදිලා මැරුනා
    මේවා නම් වලක්වා ගන්න ඕනේ ඒවා එයාලගේ පැත්තෙන් සහ අයිතිකරුගේ පැත්තෙනුත්.
    බල්ලට leash එකක් දාල තිබ්බ නම් ගොඩක් වෙලාවට අල්ල ගන්න පුලුවන්.
    ------ Post added on Apr 26, 2024 at 9:00 PM
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Thannakubura Vet eka Charter thanak eke innawa panditha doctor ganiyak.
    Thawa Gelioyath innawa abalayek wage doctor kenek utath melo hasarak baha.
    Hodama de saththu athi karanne nathuwa inna eka
    Vetla kiyanne medicine exam eka fail wechcha ewun,okunta saththunta beheth karanna danneth naha
    Okun saththu mara mara innawa athi moko un fail wechcha ewunne
     
    • Wow
    Reactions: batmanTES

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    ඔය රජයේ තැන් වලට බැන බැන ගන්නේ වේට් කාරයොම තමා උන්ට මරු අතල් එක රජයේ තැන් වැහුනම උන්ගේ තැන් වලටනේ සෙනග එන්නේ :rolleyes2:, අපේ බල්ලෝ (1) පූසෝ (2) රජයේ තැන් වලට teaching hospital එකේ වද සැත්කම් කරලා තියෙනවා කිසිම ප්‍රශ්ණයක් ඔනේ නැහැ, දැන් fb එකේ හැම තැනම රාවයක් ගනවා private vet කාරයෝ එකෙනුත් සල්ලි ගරනවා කියලා. ඔවා මහා හෙන ගහන වැඩ මිනිස්සු petලා ඇති කරන්නේ මාර ආදරේන්

    Thannakubura Vet eka Charter thanak eke innawa panditha doctor ganiyak.
    Thawa Gelioyath innawa abalayek wage doctor kenek utath melo hasarak baha.
    Hodama de saththu athi karanne nathuwa inna eka
    Vetla kiyanne medicine exam eka fail wechcha ewun,okunta saththunta beheth karanna danneth naha
    Okun saththu mara mara innawa athi moko un fail wechcha ewunne
    ඇයි උන්ට fail wechcha ewunne කියන්නේ ? :unsure:
    ------ Post added on Apr 26, 2024 at 9:47 PM
     
    Last edited:

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    බොරු review දානවද නැද්ද නම් දන්නේ නැහැ. නමුත් ඔතන ඉන්නේ Dr. Inoka. ඈගේ වැඩ (එන්නත්කරණය, නිවැරදි ලෙඩේ හදුනාගැනීම හා surgery) හොදයි, සත්තුන්ට ආදරෙයි. අනිත් දොස්තර ගේත් වැඩ සතුටුදායකයි. කාර්යමණ්ඩලයේ සේවය හොදයි හා සත්තුන්ට ආදරෙයි. නමුත් ඉස්සරට වැඩිය දැන් එතන ගණන් ලු කියල අහල තියෙනවා.
    නුවර ආයේ හොද තැනක් Vetzone දොඩන්වල නිහාල්ස් එකට කලින්. එතන කලින් හිටියේ Dr Mathew ගේ වැඩත් හොදයි. නමුත් covid වලින් පස්සේ ඒ දොස්තර මහතා නැතිවුණා. ඊට පස්සේ එතන දැන් තත්ත්වය කලින් තරම් හරි නැහැ කියල සහ ඉස්සරට වැඩිය ගණන් සහ කාර්යමණ්ඩලයේ සේවය ඉස්සර තරම් නැහැ කියල google review වල තියෙනවා දැක්කා. ඔතන හිටපු Dr Mathew ගේ batch එකේමලු බත්තරමුල්ල ජයන්තිපුර පාරේ Fauna එකේ ඉන්න Dr. Wanasinghe. බත්තරමුල්ල පැත්තේ අය ඉන්නවනම් දන්නවා ඇති Dr. Wanasinghe ගේ වැඩත් හොදයි. කාර්යමණ්ඩලයේ කුමාර් ගේ වැඩත් හොදයි.
    ඕනෑම තැනක case 100ක් එනකොට 1කක් මොනවහරි වෙන්න පුලුවන්. හැබැයි මම හිතන්නේ නැහැ ඔය කියල තියෙන තැන් වල කිසිවිටක හිතාමතාම ඔය කියල තියෙන දේවල් කරනවා කියල. ඒවා සාමාන්‍යන් ඔවුන්ගේ ක්ෂේතයේ හොද තැන්.
    අහල තියෙන විදිහට, පේරාදෙණිය ඔය කියල තියෙන තැන් වලට වඩා පහලින් ඉන්නේ. පහසුකම් තිබ්බට ඔවුන් පාරේ ඉන්න සතෙක් ගෙනිච්චාම යි හොද වර්ගයෙ සතෙක් ගෙනිච්චම සලකන විදියයි වෙනස් කියල බොහෝ අය කියනවා. ගොඩක් වෙලාවට පුහුනුවෙන දොස්තර මහත්ම මහත්මීන් අතින් වැරදි රෝග විනිශ්චයන් වෙනවා කියල අහල තියෙනවා සහ ඔවුන් විටමින් වගේ දේවල් ප්‍රොමෝට් සහ testing වලට එන සතුන්ව භාවිත කරනවා කියල අහල තියෙනවා. ඔය කරුණු වලට භේතුව teaching hospital එකක් වීමත් වෙන්න පුලුවන්. හැබැයි සමහර අමාරු surgeries සාරථකව ඔතන කරලා තියෙනවා සහ ගොඩක් සත්තු ඔතන බේරගෙනත් තියෙනවා. ඔවාවලින් පුහුණුව ලබල තමයි දොස්තර වරුන් සමාජයට යන්නේ. ඉතින් පේරාදෙණිය ඔවුන්ගේ උඩ කියල තියෙන අඩුපාඩු හදාගත්තොත් ගොඩක් වටිනවා මොකද එතනින් ලොකු සේවයක් වෙනවා.
    නුවර තල්වත්ත, බලගොල්ල, බූවැලිකඩ ඉන්න doctors ලා සහ මාවිල්මඩ ගෙවල්වලට ඇවිල්ල බෙහෙත් කරන doctor ත් හොදයි කියල අහල තියෙනවා. නමුත් එයාලට වඩා surgeries වගේ ඒවාට Dr. Inoka, Mathew, Wanasinghe වගේ අය හොදයි කියල අහල තියෙනවා.
    කඩවත Dr Pet එක Baw Baw එකේ සත්තු ගෙනියන තැනක්. ඔවුන්ට ගොඩක් වෙලාවට සල්ලි ගන්නේ නැතුව බෙහෙත් කරනවා කියල අහල තියෙනවා.
    මොනවා උනත් රජයේ තැන් වලට වඩා නම් ඔය ඔක්කොම හොදයි.
    කොහොම උනත් අපි කතා බහ කරලා ඉන්න විදිහට තමයි අපිට ගොඩක් වැඩ කරගන්න පුලුවන් වෙන්න.

    මේවා නම් වලක්වා ගන්න ඕනේ ඒවා එයාලගේ පැත්තෙන් සහ අයිතිකරුගේ පැත්තෙනුත්.
    බල්ලට leash එකක් දාල තිබ්බ නම් ගොඩක් වෙලාවට අල්ල ගන්න පුලුවන්.
    ------ Post added on Apr 26, 2024 at 9:00 PM
    Hi pashu vaiddyo
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁

    මේ තවත් සිද්දියක් වේට්ටොන් ගේ වැඩ :cry: එකයි මම කියන්නේ මුන් දර scam කාරයෝ කියලා... :rolleyes2: