Goole fake reviews රුවටෙන්න එපා - SCAM ALERT

Sen-lu

Well-known member
  • ඕනේ ඒවා එයාලගේ පැත්තෙන් සහ අයිතිකරුගේ පැත්තෙනුත්.
    බල්ලට leash එකක් දාල තිබ්බ නම් ගොඩක් වෙලාවට අල්ල ගන්න පුලුවන්.
    මරු කතාව මේක 😂😂😂.

    සතාට ආදරේනම් ඔය inoka ගෑණි ඉන්න පලාතෙ යන්න එපා කියල තමා මටනම් කියන්න තියෙන්නෙ. ඕනනම් ගිහිල්ල බලපල්ල එතකොට තේරෙයි ඇයි එහෙම කියන්නෙ කියල.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මරු කතාව මේක 😂😂😂.

    සතාට ආදරේනම් ඔය inoka ගෑණි ඉන්න පලාතෙ යන්න එපා කියල තමා මටනම් කියන්න තියෙන්නෙ. ඕනනම් ගිහිල්ල බලපල්ල එතකොට තේරෙයි ඇයි එහෙම කියන්නෙ කියල.
    වෙටෙක් දාපු එකක් :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Sen-lu