GoPro එකට සෙට්වෙන Selfie Stick එකක්

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මේක හෙව්වා ලන්කාවේ ප්‍රසිද්දම කැමරා ශොප්වල තිබ්බේ නෑ ! අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නුවා




    සති දෙකෙන් ආවා රුපියල් 6700 ක් විතර වුනා හොදටම තියනවා

    https://www.aliexpress.com/item/1005004740532407.html