අඩුවට ඩ්‍රෝවින් ටැබ්ලට් හොයන අයට - රු.13,000 ට අඩුවෙන් 10x6 Inch

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    Anniversary Sale - Graphic Tablet (10*6 Inch) for Rs. 15,200


    අලි එක්ස්ප්‍රස් ඇනිවසරි සේල් එකට 15,200කට පෙන් ටැබ්ලට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බානේ.ඒක දැකලා එක් කෙනෙක් 15,000 අඩුවෙන් ටැබ් එකක් අරන් තිබ්බා.හැබැයි පෙන් ටැබ්ලට් එක හදන කම්පැනියේ ස්ට්‍රෝ එකෙන් නම් නෙමෙයි.

    9247-A82-A-E78-C-4-C0-F-9547-1-A1883-DDBED9.jpg



    Factory Direct Collected Store

    ඒ අරන් තිබ්බේ මෙන්න මේ ස්ට්‍රෝ එකෙන්.ස්ට්‍රෝ එකට ගියාම බලාගන්න පුලුවන් ලංකාවේ අය අයිටම් දහස් ගානක් මේ ස්ට්‍රෝ එකෙන් අරන් තියෙන වග..ඒ වගේම ඒ හැම අයිටම් එකක් ගැනම ලංකාවේ ඈයෝ දාපු රිවීව් වගේම අනිත් රටවල අය දාපුවත් බලාගන පුලුවන් එකම තැනකින්.




    රිවීව් බැලුවම නම් කියන්න තරම් නරකක් පේන්නේ නෑ ස්ට්‍රෝ එකේ බඩු ගැන.හුගක් ඒවා ප්‍රශ්නයක් නැතුව ලැබිලා තියෙනවා.

    මේ ස්ට්‍රෝ එකේ නිතර ගැවසෙන ඈයන්ට නම් මේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. රුපියල් 13,000 අඩුවෙන් ගන්න පුලුවන් අගල් 10x6 සයිස් එකේ ලොකු ටැබ්ලට් එකක් දැක්කා මේ ස්ට්‍රෝ එකේ.ඔන්න ලින්ක් එක.බලපල්ලාකෝ උඹලටත් මට පේන ගානමද පේන්නේ කියලා.

    XPPen Deco Fun L Graphic Digital Art Tablet 10x6 Inch - Rs.12,932



    ෆ්‍රී ෂිපින් එක්ක ,කොයින් වලිනුත් පොඩි ගානක් ඇඩ් වෙලා 13,000ට අඩුවෙන් මුලු ගාන සෙට් වෙනවා මට නම්.2021 අවුරුද්දේ මම XP PEN සයිට් එකෙන් මේ ටැබ්ලට් සීරීස් එකේ මීඩියම් සයිස්(6x4") එක ගත්තේ 13,000.ඒ කියන්නේ ෂිපින් වලටත් ගෙවලා..එහෙම බලද්දි 13,000කට ෆ්‍රී ෂිපින් එක්ක 10x6" ලොකු ටැබ්ලට් එකක් හම්බ වෙනවා කියන්නේ සුලුපටු ලාභයක් නෙමෙයි කියලා තේරෙනවා ඇතිනේ.

    Ua0O9wH.png



    ඩ්‍රෝවින්,ග්‍රැෆික් වැඩ අනම් මනම් කරන්න බලාගෙන ඉන්න උදවිය ඉන්නවා නම් අරන් බලන්න.මේ බ්‍රෑන්ඩ් එකත් හොඳයි.මේ ටැබ්ලට් සීරීස් එකෙත් කියන්න තරම් වරදක් නෑ.

    මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.මෙතන තියෙනවා XPPen Deco01 ටැබ්ලට් එක(අගල් 10x6 ).මේක 15,000 අඩුවෙන් දාගන්න පුලුවන් ෆ්‍රී ෂිපින් එක්ක.මේකත් ලොකු ටැබ්ලට් එකක්..

    XPPen Deco01 Graphic Tablet Drawing 10x6 - Rs. 14,425


    Ulz1bbl.png



    මේ ස්ට්‍රෝ එකෙන් මම බඩු අරන් නෑ.කලින් පෙන් ටැබ්ලට් එකක් ඕඩර් කරලා ආවා කියලා කෙනෙක් කියපු නිසා මේ ගැන කිව්වේ.හොයලා බලලා ගන්න අය ගන්න.මැයි 28 වෙනකම් විතරලු මේ මිල අඩු කිරීම.
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    අලි එක්ස්පර්ස් එකෙන් ඔර්ඩර් එක දානකොට හවස 6-7 අතර ඩයලොග් ජීනි කාර්ඩ් එකෙන් දැම්මොත් තව රුපියල් 2300ක් අඩුයි

    348607457_949376219651451_330889252049411483_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kalin thread eka balala math genna gattha...

    Customs clearance ehema gewala ganna wuna gihin..

    Mata nam lokuwata eke ehema advantage ekak set wune naha..anika extended display wala poddak awul eka wada karanwa..
    එකම බඩුව

    උඹට ටැක්ස් වැදිලා ,අරුට වැදිලා නෑ

    මරු ඕයි රේගුව.
    Drawing karana ekekta hoda wei
    10*6 ඒවා විතරක් තෝරලා දැම්මේ ඒක හින්දා තමයි.ඊට අඩු ඒවායේ අත දිග ඇරලා පහසුවෙන් අදින්න බෑ
     
    • Like
    Reactions: kolavari

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Kalin thread eka balala math genna gattha...

    Customs clearance ehema gewala ganna wuna gihin..
    Customs කීයක් ගෙවන්න වුණාද?
    මට කිසිම අමතර වියදමක් නැතුව courier එකෙන්ම ගෙනත් දුන්නනෙ
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Customs කීයක් ගෙවන්න වුණාද?
    මට කිසිම අමතර වියදමක් නැතුව courier එකෙන්ම ගෙනත් දුන්නනෙ

    Rs. 800 ganak da koheda mata mathaka na machan...handling charges kiyala kiwwe...

    Ow okunta puke idala pissu..waatha case bn...dawasen bagayak waya karala othanata gihin enna one podi item ekak clear karaganna..

    Pissu yakku .
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Rs. 800 ganak da koheda mata mathaka na machan...handling charges kiyala kiwwe...

    Ow okunta puke idala pissu..waatha case bn...dawasen bagayak waya karala othanata gihin enna one podi item ekak clear karaganna..

    Pissu yakku .
    Customs එකෙන් හිතුණ හිතුණ විදියටනෙ charge කරලා තියෙන්නෙ. අපි දෙන්නම ගත්තෙ එකම item එකනෙ. සමහරවිට Aliexpress එකේ shop එකෙන් item එක ගැන දාපු විස්තරවල වෙනසක් හින්ද ඔහොම වෙන්න ඇත්තෙ. රස්තියාදු වෙන එක නම් එපා වෙනවා
     
    • Like
    Reactions: kolavari