goPro hero 8 එකක් ගන්න කියල බැලුවෙ මේ කැම් එකේ අවුල් තියෙනවද යාලු? මම දැක්ක මේක හිටපු ගමන් ෆ්‍රීස් වෙනව කියල. මේක යූස් කරන කවුරු හරි ඉන්නවද? Hero 7 black එක නොගෙන මේකට යන්නේ hypersmooth තියෙන නිසා. :)