කම්පැනිය වැහෙන්න ඕන මෙන්න තියෙන්නෙ. ඒක නිසා ඕවයෙ බිල්ඩ් කොලිටි සහ සපෝට් එක ගැන ශුවර් කරන්නත් බැහැ
චයිනීස් එවුන් Action cam හදන්න ගත්තට පස්සෙ GoPro එවුන්ට කෙල උනා, විශේශයෙන් DJI එවුන් GoPro එවුන්ගෙ කැමරා වලට වඩා හොඳ ඒව GoPro වල ගානට වඩා අඩුවෙන් දෙන්න ගත්තට පස්සෙ
DJI Osmo 360ත් ඔය වගේම ස්පෙක් තියෙන්නෙ හැබැයි මේ සැරේ ඒකට වඩා අඩුවෙන් මේක රිලීස් කරලා තියෙන්නෙ. නැත්තං කම්පීට් කරන්න වෙන්නෙ නැහැ
ඔවු ස්ටොක් ප්‍රයිස් එක $1ටත් අඩුද මන්දා දැන්
මාකට් කැප් එක තියෙන්නෙත් 500M වගේ, ගිය අවුරුද්දෙ ලොස් එක විතරක් 400M ද කොහෙද. 99න් එල්ලිලා තියෙන්නෙ. දැන් හදන්නෙ desparete වෙලා හදන products.
Overhype කරලා තිබුනු කාලෙ මිනිස්සු ගත්තා හැබැයි overprice කරලා තියෙන්නෙ හැම ප්‍රොඩක්ට් එකක්ම ඒක නිසා දැන් ඕකට හයිප් එකත් නැහැ
GoPro චෝර. මමත් එකක් අරගන අපරාදේ සල්ලි.
ගෙවන ගානට පාඩු එක තමයි සීන් එක
ගෙවන ගානට පාඩුයිනේ බන්. ඒ ගානටම ඊට වඩා කොලිටි ඇක්ශන් කැම් තියනවානේ දැන්.
GoPro එවුන්ගෙ pricing හෙනම unrealistic නේ. උන් ප්‍රයිස් කරලා තියෙන්නෙ උන් ඇපල් වගේ කම්පැනියක් කියලා හිතාගෙන
පිස්සුද බන් ගෙවන ගානට පාඩුයි.
ඔවු. ප්‍රොඩක්ට් හොඳ උනාට ගෙවන ගානට වටින්නෙ නැහැ ඒකයි සීන් එක.