Dji ගන්න හිතන් ඉදලා දැන් insta 360x5 ආපු නිසා ඒකක් ගන්න ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. මට එහෙම සිනමැටික් ඇහැක් නැති නිසා, 360 එකෙන් වටේම කවර් වෙන නිසා පස්සේ හිත හිත reframe කරන්න පුලුවන්. අනික මටත් ඔයාට වගේ ෆැමිලි ගමන් වලට තමයි. කැමරාව ගැනම අවදානේ ඉන්න ඕනාත්නැනේ කියලා හිතෙනවා 360 ගත්තාම. අදාල මෙහොතේ ජිවත් වෙන්නත් එපැයි